ඩී.ඊ.ඩබ්. ගුණසේකර

විකිපීඩියා වෙතින්
(ඩී. ඊ. ඩබ්. ගුණසේකර වෙතින් යළි-යොමු කරන ලදි)
ඩී. ඊ. ඩබ්. ගුණසේකර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ජාතික ඒකාග්‍රතා ඇමති
තනතුර දරමින්
2004–2010
පුනුරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති
තනතුර දරමින්
2010
Member of the ශ්‍රී ලංකාව Parliament
for ජාතික ලැයිස්තුව
තනතුර දරමින්
2004
පුද්ගලික තොරතුරු
උපතමාර්තු 4, 1935 (1935-03-04) (වයස 89)
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
වාසස්ථාන(ය)128 බැද්දෙගාන පාර, පිටකෝට්ටේ
උගත් ශාස්ත්‍රාලයරාහුල විද්‍යාලය මාතර

දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සහ රජයේ ඇමතිවරයෙක් වෙයි. ඔහු අධ්‍යාපනය ලැබුයේ මාතර රාහුල විද්‍යාලය වෙතිනි

"https://si.wikipedia.org/w/index.php?title=ඩී.ඊ.ඩබ්._ගුණසේකර&oldid=443978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි