කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
කුරුණෑගල
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත වයඹ
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
කුරුණෑගල
මැතිවරණ
කොට්ඨාශ
14
ඡන්දදායකයන් 1,183,649[1] (2010)
ජනගහනය 1,535,000[2] (2008)
වර්ග ප්‍රමාණය 4,816 කිමී2[3]
මන්ත්‍රීවරුන් ගණන 15
මන්ත්‍රීවරුන් අශෝක අබේසිංහ, එජාපෙ
කේ. ඩබ්. ශාන්ත බණ්ඩාර, එජනිස
ඉන්දික බණ්ඩාරනායක, එජනිස
ථාරනාත් බස්නායක, එජනිස
සාලින්ද දිසානායක, එජනිස
ටී. බී. ඒකනායක, එජනිස
ජොන්ස්ටන් ප්‍රනාන්දු, එජනිස
ජයරත්න හේරත්, එජනිස
දයාසිරි ජයසේකර, එජාපෙ
අකිල විරාජ් කාරියවසම්, එජාපෙ
එස්. බී. නාවින්න, එජනිස
ගාමිණී ජයවික්‍රම පෙරේරා, එජාපෙ
නෙරංජන් වික්‍රමසිංහ, එජනිස
සෙනරත් විජේසිංහ, එජාපෙ
අනුර ප්‍රියදර්ශන යාපා, එජනිස

කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. වයඹ පළාතේ පිහිටි කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 15 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,183,649 සිටියහ.[1]

[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 කුරුණෑගල ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]