Jump to content

රත්නසිරි වික්‍රමනායක

විකිපීඩියා වෙතින්
රත්නසිරි වික්‍රමනායක
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය
In office
19 නොවැම්බර් 2005 – 21 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
In office
10 අගෝස්තු 2000 – 9 දෙසැම්බර් 2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාසිරිමාවෝ බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
Personal details
උපත5 මැයි 1933
විපත27 දෙසැම්බර් 2016 (වයස 83)
දේශපාලන පක්ෂයනිදහස් පක්ෂය
කලත්‍රයාකුසුම් වික්‍රමනායක
වෘත්තියදේශපාලනඥ

රත්නසිරි වික්‍රමනායක (ඉංග්‍රීසි: Ratnasiri Wickremanayake,; උපත 5 මැයි 1933 - මරණය 27 දෙසැම්බර් 2016) යනු, 2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුද විය.

වික්‍රමනායක මහතා පළමුවෙන් අග්‍රාමාත්‍ය තනතුර හෙබවූයේ 2000 අගෝස්තු මස සිට 2001 දෙසැම්බර් මස දක්වාය. වයස අවුරුදු 84 ක් වත්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීම සමගම ඇය වෙනුවට ඔහු පත් විය. ඔහු, පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රීලනිප) ජ්‍යෙෂ්ඨ උප-සභාපති වරයෙක් විය.

2005 නොවැම්බර් 21 දිනදී, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වික්‍රමනායක මහතා දෙවන වරට දිවුරුම් දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේය.

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
සිරිමාවෝ බණ්ඩාරනායක
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු
2000–2001
අනුප්‍රාප්තිකයා 
රනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයා
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු
2005–2010
අනුප්‍රාප්තිකයා 
දිසානායක මුදියස්සේලාගේ ජයරත්න


"https://si.wikipedia.org/w/index.php?title=රත්නසිරි_වික්‍රමනායක&oldid=593084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි