ජයලත් ජයවර්ධන
පෙනුම
ජයලත් ජයවර්ධන | |
|---|---|
![]() | |
| තනතුර දරමින් 1994–2013 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 අගෝස්තු 1953 ශ්‍රී ලංකාව |
| විපත | 30 මැයි 2013 (වයස 59) සිංගප්පූරුව |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| වෘත්තිය | දේශපාලඥයෙකු, වෛද්‍යවරයකු |
රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී.
ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ හාවිලන්ඩ්, චාර්ල්ස්. "බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස්". Bbc.co.uk. සම්ප්‍රවේශය 2013-06-01.
බාහිර සබැඳි
[සංස්කරණය]- ප්‍රසිඩන්ට් පුට්ස් අ ලයිෆ් ඇට් රිස්ක්: ද ජයලත් ජයවර්ධන කේස්, ද යූඑන් හියුමන් රයිට්ස් කොමිටී ඩිසිෂන්ස් සංරක්ෂණය කළ පිටපත 2007-09-26 at the Wayback Machine Article 2, Vol 4, issue 4
- ඒෂියන් ලීගල් රිසෝස් සෙන්ටර්, 2005-08-17. Retrieved 2006-12-01
- ශ්‍රී ලංකා - ඇටෑක්ස් ඔන් ජස්ටිස් 2000 සංරක්ෂණය කළ පිටපත 2006-10-07 at the Wayback Machine ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, 2001-08-13. Retrieved 2006-12-01
