නිමල් සිරිපාල ද සිල්වා
Jump to navigation
Jump to search
නිමල් සිරිපාල ද සිල්වා | |
---|---|
![]() | |
කම්කරු අමාත්‍ය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 6 සැප්තැම්බර් 1944 බදුල්ල |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | නීතිඥ |
නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකි. වර්තමානයේ ගරු කම්කරු අමාත්‍ය වන අතර, හිටපු ප්‍රවාහන අමාත්‍යය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකතුමා, හිටපු වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ගරු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තුවේ ගරු සභානායක.
ජීවන සටහන්[සංස්කරණය]
නිමල් සිරිපාල ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු නාලන්දාවේ සිංහල විවාද කණ්ඩායමෙහි නායකයාද විය.