ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
Appearance
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | |
---|---|
ඉංග්‍රීසි නම | Communist Party of Sri Lanka |
දෙමළ නම | இலங்கை கம்யூனிஸ்ட் கட்சி |
ලේකම් | ඩී. ඊ. ඩබ්. ගුණසේකර |
ආරම්භය | 1943 |
බිඳීම | ලංකා සම සමාජ පක්ෂය |
පූර්වප්රාප්තිය | එක්සත් සමාජවාදී පක්ෂය |
මූලස්ථානය | 91 ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මාවත, කොළඹ 08, ශ්‍රී ලංකාව. |
පුවත්පත | අත, ෆෝර්වඩ් |
තරුණ පාර්ශවය | කොමියුනිස්ට් තරුණ ෆෙඩරේෂණය |
මතවාදය | කොමියුනිස්ට් වාදය මාක්ස් වාදය–ලෙනින් වාදය |
ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 2 / 225 |
මැතිවරණ ලාංඡනය | |
තරුව | |
වෙබ් අඩවිය | |
cpsl.lk | |
පක්ෂ ධජය | |
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ඉංග්‍රීසි: Communist Party of Sri Lanka දෙමළ: இலங்கை கம்யூனிஸ்ட் கட்சி) යනු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයකි. 2010 අප්‍රේල් 8 දිනදී පැවති අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, මෙම පක්ෂය, ජනප්‍රිය ඡන්දයෙන් 60.33% දිනාගත් සහ වර්තමානයේ ආසන 225 අතුරින් 160 ක් දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් විය.