රාජිත සේනාරත්න

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න
Rajitha Senaratne.jpg
ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
Personal details
උපත29 මැයි 1950
කලුතර
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියදන්ත වෛද්‍ය

රාජිත සේනාරත්න (ඉංග්‍රීසි: Rajitha Senaratne) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=රාජිත_සේනාරත්න&oldid=444502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි