රාජිත සේනාරත්න
Appearance
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න | |
---|---|
![]() | |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්‌ත්‍රික්‌කය ගරු හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 29 මැයි 1950 කලුතර |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | දන්ත වෛද්‍ය |
රාජිත සේනාරත්න (ඉංග්‍රීසි: Rajitha Senaratne) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්‌ත්‍රික්‌කය, හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine