ජීවන් කුමාරණතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගරු
ජීවන් කුමාරණතුංග
පාම
Jeevan.jpeg
පාර්ලිමේන්ත් මන්ත්‍රී සහ තරුණ කටයුතු පිළිබඳ ඇමති
In office
2000–2001
ක්‍රීඩා හා තාරුණ්‍ය කටයුතු පිළිබඳ මන්ත්‍රී
ඉඩම් හා දේපළ සංවර්ධන අමාත්‍ය
In office
2007–2010
තැපල් හා සන්නිවේදන කටයුතු අමාත්‍ය
In office
2010–2015
Member of the [[ශ්‍රී ලංකා Parliament]]
for කොළඹ
In office
1994 – 26 ජුනි 2015
Personal details
උපත (1958-11-07) November 7, 1958 (වයස 60)
ජාතිකත්වය ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(යන්)ශෙරින් කුමාරතුංග (වි. 1986)
නැදෑයන්විජය කුමාරතුංග රන්ජන් රාමනායක
දරුවන්මල්ෂා කුමාරතුංග
නිවහන26 නන්දිමිත්‍ර ප්ලේස්, කොළඹ 06
වෘත්තියරංගන ශිල්පී

ජීවන් කුමාරතුංග ශ්‍රී ලාංකික නළුවෙකු, නිෂ්පාදකවරයෙකු, දේශපාලනඥයෙකු ද වේ. ඔහු සිනමාවට අවතිර්ණ වූයේ තනි තරුව චිත්‍රපටයෙනි. ඔහු මුල් වරට ප්‍රධාන චරිතයකට රංගනය දැක්වූයේ රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් චිත්‍රපටයටයි. ඔහු හිත හොඳ චණ්ඩියා,කදිරා වැනි චිත්‍රපට නිෂ්පාදනය කර තිබේ. සරසවිය සම්මාන හි කිහිප වරක් ජනප්‍රිය නළුවා සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

පවුල් පසුබිම[සංස්කරණය]

ජීවන් කුමාරතුංග එකල ජනප්‍රිය නළුවෙකු වූ සිඩ්නි කුමාරතුංගයන්ගේ පුතු වන අතර ඔහුගේ බාප්පා විජය කුමාරතුංගයන් වේ. කුඩා කල සිටම තම පියාගේ සහ බාප්පාගේ රංගනය දැක සිනමාවට දැඩි රුචියක් දැක්වීය.

සිනමා ගතවීම[සංස්කරණය]

තනි තරුව චිත්‍රපටයෙන් දුෂ්ඨයෙකු ලෙස සිනමාවට පැමිණි ඔහු සාරංගා,ප්‍රාර්ථනා,ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටහිද දුෂ්ඨ චරිතද තවත් චිත්‍රපට හි සුළු චරිතද රඟ දැක්විය. තනි තරුව චිත්‍රපටයෙහි ඔහු ප්‍රධාන චරිතයට තෝරා ගැනුනත් නිෂ්පාදකගේ ක්‍රියා කලාපය පරිදි ඔහුට දුෂ්ඨ චරිතය දී සනත් ගුණතිලක හට ප්‍රධාන චරිතය දිය. අනතුරුව රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයකට රඟපෑවේය. එම සිනමා පටය දින සියය ඉක්මවූවද ඔහුට ඉන් පසුව රංගනයට ආරාධනා නොලැබිනි. ඉන්පසු ඔහු හිත හොඳ චණ්ඩියා චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් තම සිතැගි පරිදි වීරයාද, ආදරවන්තයාද, චණ්ඩියාද වූයේය. ඉන් පසුව නිෂ්පාදන කිහිපයක් කළ ඔහු වඩාත් ජනප්‍රිය නළුවෙකු වූයේය.

වසර චිත්‍රපටිය චරිතය අධ්‍යක්ෂණය නිෂ්පාදනය
1978 අලුත් පාර උපාලි ඩයස්
1980 ගඟ අද්දර සුමිත්‍රා පීරිස් මිලීනා සුමතිපාල
1981 එක දවසක් රෑ අමරනාත් ජයතිලක චන්ද්‍රා අබේවික්‍රම
සාරංගා ගාමිණී හේවාවිතාරණ මෙල්වින් ප්‍රනාන්දු
1982 තනි තරුව රනිල් රත්නවීර ද සිල්වා කුමාරසිරි වීරක්කොඩි , දීපාල් ප්‍රනාන්දු
නැවත හමු වෙමු යසපාලිත නානායක්කාර ජේ. ජේ. යෝගරාජා
1983 රතු මකරා' තිලක් වේහැල්ල විජයවර්ධන රාජපක්ෂ
1984 හිත හොඳ කොල්ලෙක් රෝයි ද සිල්වා රෝයි ද සිල්වා
ජය සිකුරුයි යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
1985 පුතුනි මට සමාවන්න තිලක් වේහැල්ල ඇන්තනි ප්‍රනාන්දු සමඟ සුනිල් ටී ප්‍රනාන්දු
ඩොරින්ගේ සයනය නිශාන්ත ද අල්විස් ආර්. සිරිවර්ධන, ලක්ෂ්මන් ගුණවර්ධන, රූපා කස්තුරිආරච්චි.
ඔබට දිවුරා කියන්නම් සුනිල් සෝම පීරිස් අනෝජා වීරසිංහ
දූ දරුවෝ ගාමිණී හේවාවිතාරණ ජේ. ඩබ්. ඒකනායක
සුර දූතියෝ රොබින් ප්‍රනාන්දු වසන්ත බස්නායක සහ අරුණ සිරිවර්ධන
1986 ප්‍රාර්ථනා ප්‍රියන්ත රත්නායක ප්‍රියන්ත රත්නායක
පෙරළිකාරයෝ විජයගේ සහෝදරයා දිනේෂ් ප්‍රියසාද් තිලක් බී. අතපත්තු
ජය අපිටයි සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක
අසිපත මමයි අකලංක ජෙරාඩ් ප්‍රනාන්දු ඩබ්ලිව්. රේමන්ඩ් ප්‍රනාන්දු
සිංහ පැටව් සේන සමරසිංහ
1987 හිත හොඳ චණ්ඩියා රංජිත් සිිරිවර්ධන ජීවන් කුමාරණතුංග
අහිංසා මාලිනී ෆොන්සේකා මාලිනී ෆොන්සේකා
1988 රස රහසක් යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
ගෙදර බුදුන් අම්මා රෝයි ද සිල්වා රෝයි ද සිල්වා සමඟ ඩී. බී. ජේ. රාජපක්‍ෂ.
නැව ගිලුණත් බෑන් චූන් හේමසිරි සෙල්ලප්පෙරුම එච්. එස්. පෙරේරා
නැවත අපි එක්වෙමු සංජය/විශ්ව අනුර ද සිල්වා සහ මිල්ටන් ජයවර්ධන අනුර ද සිල්වා, සාගර සේනාරත්න
1989 මමයි රජා කපිල සුනිල් සෝම පීරිස් සෝනියා දිසානයක, සුනිල් ටී ප්‍රනාන්දු
ඔක්කොම රජවරු වී. සිවදාසන් සමඟ තිලක් වේහැල්ල වී. සිවදාසන් හා එම්. පුෂ්පරාජා
නොම්මර 17 ඉන්ස්පෙක්ටර් මහේෂ් හේමසිරි සෙල්ලප්පෙරුම පී‍්‍රතිරාජ් වීරරත්න
ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස් අනෝජා වීරසිංහ
සිනාසෙන්න රත්තරන් සුනිල් සෝම පීරිස් ඩී. පී. ආර්. රාජපක්‍ෂ
වරදට දඩුවම් දිනේෂ් පි‍්‍රයසාද් විජය කුමාරතුංග
අකීකරු පුත්‍රයා දිනේෂ් ප්‍රියසාද් දිනේෂ් ප්‍රියසාද්
රන්දෙණිගල සිංහයා රංජිත් සිරිවර්ධන ජීවන් කුමාණතුංග
1990 තණ්හා ආශා සුරේෂ් සිරිල් වීරසිංහ සිරිල් වීරසිංහ, අශෝක නිශ්ශංක
යුක්තියට වැඩ සුනිල් සෝම පීරිස් සුනිල් සෝම පීරිස්
වීර උදාර ශර්ලි පී. විජේරත්න ක්ලීටස් මෙන්ඩිස්
සහරාවේ සිහිනය එච්.ඩී. ප්‍රේමරත්න හර්ෂ කුමාර නවරත්න, චන්දි කන්නන්ගර
මධු සිහිනය දයානන්ද ජයවර්ධන පී. ඩබ්ලිව්. ඒ පෝල්, පියතිලක සමරරත්න
චණ්ඩි රජා සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
හොඳ හොඳ සෙල්ලම් දිනේෂ් ප්‍ර්‍රියසාද් එච්.එස්. පෙරේරා
මධු සිහින දයා විමලවීර සරත් දසනායක
හිත හොඳ පුතෙක් සේන රෝයි ද සිල්වා රාජ් රණසිංහ
1991 සිහින අහසේ වසන්තේ යසපාලිත නානායක්කාර ජෝන් ජේ. යෝගරාජා
කෙළි මඬල ජිනේන්ද්‍ර ඩී බී නිහාල්සිංහ අනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර
රජ සෙල්ලම් සුනිල් සෝම පීරිස් නිමල් වීරක්කොඩි
ඇසළ සඳ ලයනල් පඬුවාවල ජීවන් කුමාරතුංග
රන් හදවත සුනිල් සෝම පීරිස් ජෝශප් වනිගරත්න
බඹර කළාපේ සේන සමරසිංහ සේන සමරසිංහ
මා ඔබේ හිතවතා ලයනල් පඬුවාවල ජීවන් කුමාරතුංග
1992 රණබිමේ වීරයා රංජිත් සිරිවර්ධන රංජිත් සිරිවර්ධන, සරත් සිරිවර්ධන
හිත හොඳ පුතෙක් දයා විමලවීර කුමුදු අතපත්තු
රජ දරුවෝ දයා විමලවීර කුමුදු අතපත්තු
සක්විති රජා සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
මේ වාරේ මගේ ලයනල් පඬුවාවල මයිකල් වර්ණකුලසූරිය
රෑමතියයි නීතියයි ජගත් මූ. අරුක්ගොඩ සරත් අබේතිස්ස, කුසුම් අබේතිස්ස. අධ්‍යක්ෂණය මූ. අරුක්ගොඩ.
ඔබ මට විශ්වාසයි ජගත් වී. සිවදාසන් එම්. ජේ. ආබ්දීන්
සුරනිමල යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
මුවන් පැලැස්සෙ කදිරා කදිරා යසපාලිත නානායක්කාර ජීවන් කුමාරතුංග
සයනයේ සිහිනය අනුර චන්ද්‍රසිරි රොහාන් ෆොන්සේකා
රජෙක් වගේ පුතෙක් උපාලි පියරත්න අනුර ද සිල්වා
1993 කම් ඔර් ගෝ චිකාගෝ වික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර "විජය" කරුණානායක දිනේෂ් ප්‍රියසාද් එච්.එස්. පෙරේරා
ත්‍රිශූලේ ලලිත් ගුණවර්ධන ඩික්සන් වීරසිංහ, කරුණා වීරසිංහ
ලස්සනයි බලන්න සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සූරවීර චණ්ඩියෝ හේමසිරි සෙල්ලප්පෙරුම ප්‍රීතිරාජ් වීරරත්න
ශක්ති ෂර්ලි පී. විජේරත්න ලලිත් ගුණවර්ධන, තිලක් ඈපාආරච්චි
ජීවන් මල්ලී රෝයි ද සිල්වා ජෝන් ජේ යෝගරාජා
වැළි සුළඟ නිශාන්ත ප්‍රදීප් ජීවන් කුමාරතුංග
1995 එදත් චණ්ඩියා අදත් චණ්ඩියා වී. සිවදාසන් සෝනියා දිසානායක
චාන්දනී සුනිල් සෝම පීරිස් රාජ් රණසිංහ
1996 රත්‍තරං මල්ලී සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සිහින විමානේ රාජ කුමාරි ෂර්ලි පී. විජේරත්න සරත් ද අල්විස්
තුන්වෙනි ඇහැ නීතීඥ අමරකෝන් අනුර චන්ද්‍රසිරි තිලක් අතපත්තු
නරලොව හොල්මන් දිනේෂ් ප්‍රියසාද් එච්. එස්. පෙරේරා
1997 පුතුනි මට වාසනා සුනිල් සෝම පීරිස් ගාමිණී සිරිවර්ධන
රත්තරන් මිනිහෙක් සුදේශ් වසන්ත පීරිස් ජී. නන්දසේන සහ ප්‍රේමසිරි රණවක
ගුඩ්බායි ටෝකියෝ ලයනල් පඬුවාවල එස්. කනපතිපිල්ලේ
1999 කොටි සනා රංජිත් සිරිවර්ධන සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු, කරු දිසානායක
සත්‍යදේවි චන්ද්‍රරත්න මාපිටිගම සුසාන් ප්‍රනාන්දු, ෂෙහාන් ප්‍රනාන්දු
2001 ඔබ මගේම වේවා වී. සිවදාසන් විරාජ් කරුණාසේන
2002 සීතල ගිනි කඳු කසිප්පු මුදලාලි දයා විමලවීර දයා විමලවීර
සංසාර ප්‍රාර්ථනා සුනිල් සෝම පීරිස් එම්. කේ. චිත්‍රපට
2003 හිත හොඳ පිස්සෝ ධර්මේ සුනිල් සෝම පීරිස් සමඟ සුදේශ් වසන්ත පීරිස් සෝමා එදිරිසිංහ
2004 රන්දිය දහර උදයකාන්ත වර්ණසූරිය නීල් රංජිත් පල්ලියගුරු
2006 සුපිරි බලවතා පද්මසිරි කොඩිකාර අනුර අබේසේකර
දේදුනු වැස්ස බුද්ධික ජයරත්න රංජිත් ජයසූරිය හා පියල් සෙනෙවිරත්න
2007 හායි මාස්ටර් රංජිත් සිරිවර්ධන සුරංග ද අල්විස් සහ විජිතා පුෂ්පරාණි
වැඩ බැරි ටාර්සන් ජීවක සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් සුනිල් ටී ප්‍රනාන්දු
2010 අලි සුරතල් සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් සුනිල් ටී ප්‍රනාන්දු
2011 මහින්දාගමනය දේවානම්පියතිස්ස රජු සනත් අබේසේකර
2014 පරපුර ක්ලීටස් මෙන්ඩිස්
සිරි දළදා ගමනය සනත් අබේසේකර
2015 මහරජ අජාසත් බිම්බිසාර රජු සනත් අබේසේකර සුනිල් ටී ප්‍රනාන්දු
2016 පුතන්ඩියා ධර්මේ තිසූල දීප තඹවිට
2017 හැම්ලට් ක්ලෝඩියස්

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජීවන්_කුමාරණතුංග&oldid=412921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි