ජෝන් අමරතුංග
Jump to navigation
Jump to search
ගරු පොල් ලෙලි ජෝනා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
---|---|
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය | |
පදවිය දැරීම 2001–2003 | |
Member of the ශ්‍රී ලංකා Parliament for ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය | |
Assumed office 1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මැයි 21, 1940 |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | එක්සත් ජාතික පෙරමුණ |
නිවහන | 88 මීගමු පාර, කඳාන |
රැකියාව | නීතිවේදී |
ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග (1940 මැයි 21) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතිඥයෙකු වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර ගන්නා ලදී.
ආශ්‍රිත[සංස්කරණය]
- "ජෝන් අමරතුංග". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.