නිරුපමා රාජපක්ෂ
Appearance
නිරුපමා රාජපක්ෂ Nirupama Rajapaksa පාර්ලිමේන්තු මන්ත්‍රී | |
|---|---|
| ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 2010 | |
| Member of the ශ්‍රී ලංකා Parliament හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 1994–2000 | |
| තනතුර දරමින් 2005 | |
| පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ, UPFA |
| පුද්ගලික තොරතුරු | |
| උපත | අප්‍රේල් 13, 1962 |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| සබඳතා | ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ |
| පදිංචිය(s) | 95 හෝර්ටන් පෙදෙස, කොළඹ 07, ශ්‍රී ලංකාව. |
නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.[1]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- "නිරූපමා රාජපක්ෂ". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා.