නිර්මල කොතලාවල
Appearance
ගරු නිර්මල කොතලාවල | |
---|---|
![]() | |
පුද්ගලික තොරතුරු | |
උපත | 29 සැප්තැම්බර් 1965 කලුතර |
ජාතිකත්වය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
නිර්මල කොතලාවල (ඉංග්‍රීසි: Nirmala Kotalawala) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යත්‍යවරයෙකු වේ.
ජීවන සටහන්
[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.