ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
Appearance
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය சிறீலங்கா முஸ்லீம் காங்கிரஸ் | |
|---|---|
| නායකයා | රවුෆ් හකීම් |
| ආරම්භක | එම්. එච්. එම්. අෂ්රෆ් |
| නියෝජ්‍ය නායක | M. L. A. M. Hizbullah |
| ආරම්භය | 1981 කාත්තන්කුඩියේ(காத்தான்குடி) |
| මූලස්ථානය | දාරුස්සලාම්, 53 වොක්සහෝල් වීදිය, කොළඹ 02 |
| මතවාදය | මුස්ලිම් ජාතිකවාදය |
| ආගම | ඉස්ලාම් |
| ජාතික අනුබැඳිය | සමගි ජන බලවේගය |
| නිල වර්ණ | කහ කොල |
| ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 5 / 225
|
| මැතිවරණ ලාංඡනය | |
| ගස | |
| වෙබ් අඩවිය | |
| slmc.lk/ | |
| පක්ෂ ධජය | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 1981දී නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් සමන්විතවූ කුඩා අධ්‍යයන කණ්ඩායමක් විසින් කාත්තන්කුඩිහිදී පැවැත්වුණු රැස්වීමකදී පක්ෂය පිහිටුවා ගන්නා ලදි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය විසින් ජනප්‍රිය ඡන්දයෙන් 2.0 % හා ආසන 225 අතුරින් 5 ක් දිනා ගන්නා ලදි. පක්ෂය විසින් නියෝජනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවයි.