ලංකා සමසමාජ පක්ෂය
පෙනුම
(ලංකා සම සමාජ පක්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)
ලංකා සම සමාජ පක්ෂය லங்கா சமசமாஜக் கட்சி Lanka Equal Society Party | |
|---|---|
| මහ-ලේකම් | Leslie Goonewardene (first; 1945–1977) |
| Leader | N.M. Perera (first; 1947–1959) Tissa Vitharana (current) |
| ආරම්භය | 18 දෙසැම්බර් 1935 |
| මූලස්ථානය | 457 Union Place, Colombo 02 |
| පුවත්පත | Samasamajaya Janadina daily Janasathiya |
| තරුණ පාර්ශවය | Congress of Samasamaja Youth Leagues |
| මතවාදය | Communism Trotskyism |
| දේශපාලන ආකල්පය | Far-left |
| ජාතික අනුබැඳිය | Sri Lanka People's Freedom Alliance |
| ජාත්‍යන්තර අනුබැඳිය | Fourth International |
| Parliament of Sri Lanka | 1 / 225
|
| මැතිවරණ ලාංඡනය | |
Key![]() | |
1935 දෙසැම්බර් 18 වැනිදා ස්ථාපිත කරන ලද ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයයි.
සමසමාජ පක්ෂයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයින්
[සංස්කරණය]- ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
- ආචාර්ය එන්.එම්. පෙරේරා
- පිලිප් ගුණවර්ධන
- වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ
- ලෙස්ලි ගුණවර්ධන
පක්ෂය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථ
[සංස්කරණය]- බ්‍රිතාන්‍ය පාලනයෙන් පුර්ණ නිදහස ලබාගැනීම
- සමාජවාදී සමාජයක් බිහිකරමින් සුරාකෑම අවසන් කිරීම
