රංජිත් සියඹලාපිටිය
Jump to navigation
Jump to search
ගරු රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී | |
---|---|
![]() | |
විදුලි සංදේශ හා තොරතුරු තාක්ශණ පිලිබඳ කැබිනට් අමාත්‍ය | |
Member of the ශ්‍රී ලාංකික Parliament for කෑගල්ල දිස්ත්‍රික්කය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 1 මැයි 1961 |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
නිවහන | වැන්දලවත්ත,රුවන්වැල්ල |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය,කොළඹ |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | දේශපාලඥ |
වෙබ් අඩවිය | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව |
බස්නායක රාළලාගේ රංජිත් සියඹලාපිටිය(උපත-1961 මැයි 1) ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි.කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුය.වර්තමාන මහින්ද රාජපක්ෂ රජයේ විදුලි සංදේශ හා තොරතුරු තාක්ශණ පිලිබඳ කැබිනට් අමාත්‍ය වරයා වන්නේද මොහුය.ඔහුගේ පියා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන නැසීගිය සිරිල් සියඹලාපිටිය වන අතර මව රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතීය.පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් හා කොළඹරාජකීය විද්‍යාලයෙනි.1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.