කෙහෙලිය රඹුක්වැල්ල

විකිපීඩියා වෙතින්
කෙහෙළිය රඹුක්වැල්ල
கெஹெலிய ரம்புக்வெல
Keheliya Rambukwella
පරිසර අමාත්‍ය
තනතුර දරමින්
23 ඔක්තෝබර් 2023 – 6 පෙබරවාරි 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයානසීර් අහමඩ්
සෞඛ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022 – 23 ඔක්තෝබර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාචන්න ජයසුමන
තනතුර දරමින්
16 අගෝස්තු 2021 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
අනුප්‍රාප්තිකයාචන්න ජයසුමන
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 19 ජනවාරි 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
අනුප්‍රාප්තිකයාජීවන් තොණ්ඩමන්
ජනමාධ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 16 අගෝස්තු 2021
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාබන්දුල ගුණවර්ධන
අනුප්‍රාප්තිකයාඩලස් අලහප්පෙරුම
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාජීවන් කුමාරණතුංග
අනුප්‍රාප්තිකයාගයන්ත කරුණාතිලක
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
දි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාඅතාවුද සෙනෙවිරත්න
අනුප්‍රාප්තිකයාඩිලාන් පෙරේරා
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
ජනමාධ්‍ය සහ සංඛ්‍යාංක යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
4 නොවැම්බර් 2018 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
මහනුවර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2021–වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2006–2021)
එක්සත් ජාතික පක්ෂය
(2006ට පෙර)
උගත් ශාස්ත්‍රාලයශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
වෘත්තියවෛද්‍ය නිලධාරී

කෙහෙලිය රඹුක්වැල්ල යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු සභිකයෙකු වේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ද පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා- ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්". Parliament.lk. සම්ප්‍රවේශය 2012-08-24.
"https://si.wikipedia.org/w/index.php?title=කෙහෙලිය_රඹුක්වැල්ල&oldid=628200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි