ජාතික නිදහස් පෙරමුණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි.

ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමට මුලික වුයේ [ජනතා විමුක්ති පෙරමුණ] න් බෙදී වෙන්වුණු එහි නායක [විමල් විරවංශ] යි.එහි කාර්යයන් ආරම්භ වුයේ 2008 මැයි 14 වන දිනයි. ජාතික නිදහස් පෙරමුණ , පක්ෂය පිහිටුවන විටම එහි වෙබ් අඩවිය ද පිහිටුවන ලද ලංකාවේ එකම පක්ෂයයි..[1]




  1. "ජාතික නිදහස් පෙරමුණ - wikiwand" Check |url= value (help). 2019. Retrieved 2019-01-28.
"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_නිදහස්_පෙරමුණ&oldid=431334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි