ලක්ෂ්මන් කිරිඇල්ල
පෙනුම
ලක්ෂ්මන් කිරිඇල්ල | |
|---|---|
| Member of the ශ්‍රී ලංකා Parliament මහනුවර සඳහා | |
| හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පෙබරවාරි 2, 1948 |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
| කලත්‍රයා | සී. ජයවර්ධන |
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| රැකියාව | දේශපාලඥ |
| වෘත්තිය | නීතිඥයා |
ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල, යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතීඥවරයෙකු වේ. ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකුද වෙයි. ඊට අමතරව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කොට තිබෙයි. 1989 වසරේ සිට පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කිරිඇල්ල මහතා කටයුතු කොට ඇත.
මුල් අවදිය
[සංස්කරණය]කිරිඇල්ල මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරණ ලදී.