ගයන්ත කරුණාතිලක
ගයන්ත කරුණාතිලක | |
---|---|
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | කෙහෙලිය රඹුක්වැල්ල |
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක | |
තනතුර දරමින් 20 ජනවාරි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
Member of Parliament for ගාල්ල දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 අගෝස්තු 1962 |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
Other political affiliations | එක්සත් ජාතික පෙරමුණ |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ |
ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වේ. එසේම එක්සත් ජාතික පක්ෂ (UNP), මාධ්‍ය ලේකම්වරයා සහ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයාද වේ.[1]