Jump to content

ගයන්ත කරුණාතිලක

විකිපීඩියා වෙතින්
ගයන්ත කරුණාතිලක
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය
In office
12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන‎
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
In office
20 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
In office
2000
Personal details
උපත21 අගෝස්තු 1962
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
Alma materරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ

ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයුතු කළේය. එසේම එම කාලයේ කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස ද ඔහු කටයුතු කල අතර 2020 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. වර්තමානයේ ඔහු එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගයන්ත_කරුණාතිලක&oldid=727262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි