එස්. බී. නාවින්න

විකිපීඩියා වෙතින්
S. B. Nawinne
Minister of Internal Affairs, Cultural Affairs and Wayamba Development
තනතුර දරමින්
4 September 2015
ජනාධිපතිවරයාMaithripala Sirisena
අග්‍රාමාත්‍යවරයාRanil Wickremesinghe
Chief Minister of North Western Province
තනතුර දරමින්
28 January 1999 – 2002
පූර්වප්‍රාප්තිකයාNimal Bandara
අනුප්‍රාප්තිකයාAthula Wijesinghe
Minister of Regional Infrastructure Development
Minister of Rural Industries & Self-Employment Promotion
Minister of National Languages & Social Integration
තනතුර දරමින්
2010–2015
Member of Parliament
for Kurunegala District
තනතුර දරමින්
2001
තනතුර දරමින්
1989–1999
පුද්ගලික තොරතුරු
උපත24 පෙබරවාරි 1946 (1946-02-24) (වයස 78)
ජාතියSri Lankan
දේශපාලන පක්ෂයUnited National Party
(2015-present)
Sri Lanka Freedom Party
(1989–2015)
වෙනත් දේශපාලන
සබැඳියා
United People's Freedom Alliance
(2004–2015)
වාසස්ථානWariyapola
වෙබ් අඩවියsbnawinne.lk

ආර්. එම්. සෙනෙවිරත්න බණ්ඩාර නාවින්න (උපත 1946 පෙබරවාරි 24) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ නමුත් 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ගියේය. [1] ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ජාතික රජය යටතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලදී.

නාවින්න මහතා 1994 සිට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ පොදු පෙරමුණු ආණ්ඩුවල ප්‍රධාන අමාත්‍ය ධුර දැරීය. පසුව 2000 වසරේ වයඹ මහ ඇමැති ලෙස පත් විය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Ceylon Today | Navinna joins UNP". www.ceylontoday.lk. 2015-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=එස්._බී._නාවින්න&oldid=552905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි