දෙමළ ජාතික සන්ධානය
Appearance
දෙමළ ජාතික සන්ධානය | |
---|---|
දෙමළ නම | தமிழ் தேசிய கூட்டமைப்பு |
ඉංග්‍රීසි නම | Tamil National Alliance |
සභාපති | ආර්. සම්බන්ධන් පාම |
මහ-ලේකම් | මාවෙයි සේනාධිරාජා පාම |
නියෝජ්‍ය සභාපති | ඒ. විනයාගමූර්ති පාම |
නියෝජ්‍ය ලේකම් | සෙල්වම් අඩයිකලනාදන් පාම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පාම |
ආරම්භය | ඔක්තෝබර් 20, 2001 |
මූලස්ථානය | 6, පළමුවන පටුමග, පේදුරු තුඩුව පාර, යාපනය, ශ්‍රී ලංකාව |
මතවාදය | දෙමළ ජාතිකවාදය |
පාර්ලිමේන්තුව | 13 / 225 |
පළාත් සභා | 0 / 417 |
පළාත් පාලනය | 76 / 3,036 |
වෙබ් අඩවිය | |
tnainfo.com | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
දෙමල ජාතික සන්ධානය(ඉංග්‍රීසි :Tamil National Alliance, දෙමළ:தமிழ்த் தேசியக் கூட்டமைப்பு) යනු ශ්‍රී ලංකාවේ දමිල පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන සන්ධානයකි.මෙම සන්දානයේ පක්ෂ වන්නේ ඉලංගෙයි තමිළ් අරසු කච්චි , ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ) හා දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයය.