Jump to content

කුමාර වෙල්ගම

විකිපීඩියා වෙතින්

Kumara Welgama
කුමාර වෙල්ගම
Kumara Welgama
ප්‍රවාහන අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010  9 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාඩලස් අලහප්පෙරුම
අනුප්‍රාප්තිකයාරංජිත් මද්දුම බණ්ඩාර
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2007  23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
10 අප්‍රේල් 2004  19 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
විෂයභාර අමාත්‍යඅනුරුද්ධ රත්වත්තේ
පූර්වප්‍රාප්තිකයාසාගල රත්නායක
අනුප්‍රාප්තිකයාප්‍රේමලාල් ජයසේකර
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
3 නොවැම්බර් 2000  7 දෙසැම්බර් 2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
විෂයභාර අමාත්‍යදිනේෂ් ගුණවර්ධන
අනුප්‍රාප්තිකයාඋපාලි පියසේන
නව ලංකා නිදහස් පක්ෂයේ නායක
තනතුර දරමින්
6 මාර්තු 2020  28 සැප්තැම්බර් 2024
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
25 අගෝස්තු 1994  24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 5, 1950(1950-04-05)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
විපතසැප්තැම්බර් 28, 2024 (වයස 74)
කොළඹ, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයනව ලංකා නිදහස් පක්ෂය (2019-2024)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2019ට පෙර)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
සමගි ජන බලවේගය
පදිංචිය(s)101A මැනිං පෙදෙස, කොළඹ
උගත් ශාස්ත්‍රාලයශාන්ත තෝමස් විද්‍යාලය

කුමාර වෙල්ගම (Kumara Welgama, 1950 අප්‍රේල් 5 – 2024 සැප්තැම්බර් 28), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 1994 සිට 2024 දක්වා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 2024 සැප්තැම්බර් 28 වැනි දින අභාවප්‍රාප්ත විය.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 28 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=කුමාර_වෙල්ගම&oldid=739599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි