මනූෂ නානායක්කාර
Appearance
මනුෂ නානායක්කාර | |
---|---|
மனுஷா நாணயக்கார Manusha Nanayakkara | |
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය[1] | |
In office 20 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | විදුර වික්‍රමනායක |
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2010 | |
Personal details | |
උපත | සැප්තැම්බර් 24, 1977 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය (2020 - වර්තමානය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2010 - 2020) එක්සත් ජාතික පක්ෂය (2010ට පෙර) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය (2010 - 2020) එක්සත් ජාතික පෙරමුණ (2010ට පෙර) |
කලත්‍රයා | ශානිකා සූරියආරච්චි |
Alma mater | මහින්ද විද්‍යාලය, ගාල්ල |
රැකියාව | මාධ්‍යවේදියා |
මනුෂ නානායක්කාර, (දෙමළ: மனுஷா நாணயக்கார, ඉංග්‍රීසි: Manusha Nanayakkara; උපත 24 සැප්තැම්බර් 1977) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වේ.[2] නානායක්කාර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන අතර අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි.[4][5]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Sri Lanka appoints nine new cabinet ministers". economynext.com. සම්ප්‍රවේශය 20 May 2022.
- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ New Faces in parliament, Sunday Times
- ^ Our languages, our heritage- President සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine, Presnform