Jump to content

මනූෂ නානායක්කාර

විකිපීඩියා වෙතින්
මනුෂ නානායක්කාර
மனுஷா நாணயக்கார
Manusha Nanayakkara
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය[1]
තනතුර දරමින්
20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාවිදුර වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාවිජිත හේරත්
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2010 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපතසැප්තැම්බර් 24, 1977 (1977-09-24) (වයස 47)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
(2023 - වර්තමානය) සහ (2010ට පෙර)
සමගි ජන බලවේගය
(2020 - 2023)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2010 - 2020)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2010 - 2020)
එක්සත් ජාතික පෙරමුණ
(2010ට පෙර)
කලත්‍රයාශානිකා සූරියආරච්චි
උගත් ශාස්ත්‍රාලයමහින්ද විද්‍යාලය, ගාල්ල
රැකියාවමාධ්‍යවේදියා

මනුෂ නානායක්කාර, (දෙමළ: மனுஷா நாணயக்கார, ඉංග්‍රීසි: Manusha Nanayakkara; උපත 24 සැප්තැම්බර් 1977) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2010 සිට 2024 දක්වා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.[2] ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[3] ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන අතර අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි.[4][5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Sri Lanka appoints nine new cabinet ministers". economynext.com. සම්ප්‍රවේශය 20 May 2022.
  2. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  4. ^ New Faces in parliament, Sunday Times
  5. ^ Our languages, our heritage- President සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine, Presnform

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මනූෂ_නානායක්කාර&oldid=733628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි