ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා
(ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක
இலங்கை நாடாளுமன்ற சபாநாயகர் Speaker of the Parliament of Sri Lanka | |
---|---|
![]() ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය | |
![]() | |
ශෛලීය | ගරු කථානායක |
නිවහන | කථානායක නිවහන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ |
පත් කරන්නා | ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | ඒ.එෆ්. මොලමුරේ |
සංස්ථාපනය | 7 ජූලි 1931 (ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ලෙස) |
සන්තතිය | අනුප්‍රාප්තික ජනාධිපති රේඛාවින් දෙවැන්න |
නියෝජ්‍ය | පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක |
වැටුප | රුපියල් 822,000 වාර්ශිකව[1][2] |
වෙබ් අඩවිය | parliament.lk/ |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවේ කථානායක යනු රටෙහි ව්‍යවස්ථාදායකය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මූලාසනය හොබවන පුද්ගලයා වෙයි. බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායය අනුගමනය කරන මන්ක්‍රී මණ්ඩලයෙහි ක්‍රියාකාරිත්වය හා බැඳි වැදගත් කර්තව්‍යයන් කිහිපයක් කථානායක අතින් ඉටු වෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන්[සංස්කරණය]
- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්වාධීන බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු
නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | ධුර කාලය | ආණ්ඩුවේ ප්‍රධානි | ||
---|---|---|---|---|---|---|
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරුන් (1931–1947) | ||||||
ඒ.එෆ්. මොලමුරේ | එක්සත් ජාතික පක්ෂය | 7 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934 | ග්‍රේම් තොම්සන් ෆ්‍රැන්සිස් ග්‍රේම් ටිරල් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් | |||
එෆ්.ඒ. ඔබේසේකර | ස්වාධීන | 11 දෙසැම්බර් 1934 - 7 දෙසැම්බර් 1935 | රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් | |||
වෛතිලිංගම් දුරෙයිස්වාමි | ![]() |
ස්වාධීන | 17 මාර්තු 1936 - 4 ජූලි 1947 | රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් මැක්ස්වෙල් මැක්ලගන් වෙඩර්බර්න් ඇන්ඩෲ කැල්ඩෙකොට් හෙන්රි මොන්ක්-මේසන් මුවර් | ||
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරුන් (1947–1972) | ||||||
ඒ.එෆ්. මොලමුරේ | එක්සත් ජාතික පක්ෂය | 14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951 | හෙන්රි මොන්ක්-මේසන් මුවර් ඩී.එස්. සේනානායක | |||
ඇල්බට් පීරිස් | එක්සත් ජාතික පක්ෂය | 13 පෙබරවාරි 1951 - 18 පෙබරවාරි 1956 | ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක ජෝන් කොතලාවල | |||
අමීඩ් උසේන් ෂෙයික් ඉස්මයිල් | ස්වාධීන | 19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 | ජෝන් කොතලාවල සිරිමාවෝ බණ්ඩාරනායක විජයානන්ද දහනායක | |||
ඩිංගිරි බණ්ඩා සුබසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 | ඩඩ්ලි සේනානායක | |||
ආර්. එස්. බෙල්බෝල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 5 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964 | සිරිමාවෝ බණ්ඩාරනායක | |||
යූ. ප්‍රනාන්දු | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964 | ||||
ඇල්බට් පීරිස් | එක්සත් ජාතික පක්ෂය | 5 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967 | ඩඩ්ලි සේනානායක | |||
චාලි කොරියා | එක්සත් ජාතික පක්ෂය | 27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970 | ||||
ස්ටැන්ලි තිලකරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 7 ජූනි 1970 - 22 මැයි 1972 | සිරිමාවෝ බණ්ඩාරනායක | |||
ජාතික රාජ්‍ය සභාවේ කථානායකවරුන් (1972–1978) | ||||||
ස්ටැන්ලි තිලකරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 22 මැයි 1972 - 18 මැයි 1977 | සිරිමාවෝ බණ්ඩාරනායක | |||
ආනන්දතිස්ස ද අල්විස් | එක්සත් ජාතික පක්ෂය | 4 අගෝස්තු 1977 - 7 සැප්තැම්බර් 1978 | ජූනියස් රිචඩ් ජයවර්ධන | |||
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන් (1978–වර්තමානය) | ||||||
ආනන්දතිස්ස ද අල්විස් | එක්සත් ජාතික පක්ෂය | 7 සැප්තැම්බර් 1978 - 13 සැප්තැම්බර් 1978 | ජූනියස් රිචඩ් ජයවර්ධන | |||
බාකීර් මාකාර් | එක්සත් ජාතික පක්ෂය | 21 සැප්තැම්බර් 1978 - 30 අගෝස්තු 1983 | ||||
ඊ.එල්. සේනානායක | ![]() |
එක්සත් ජාතික පක්ෂය | 6 සැප්තැම්බර් 1983 - 20 දෙසැම්බර් 1988 | |||
එම්. එච්. මොහොමඩ් | එක්සත් ජාතික පක්ෂය | 9 මාර්තු 1989 - 24 ජූනි 1994 | රණසිංහ ප්‍රේමදාස ඩිංගිරි බණ්ඩා විජේතුංග | |||
කිරි බණ්ඩා රත්නායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 | ඩිංගිරි බණ්ඩා විජේතුංග චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග | |||
අනුර බණ්ඩාරනායක | ![]() |
එක්සත් ජාතික පක්ෂය | 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග | ||
එම්. ජෝසප් මයිකල් පෙරේරා | එක්සත් ජාතික පක්ෂය | 19 දෙසැම්බර් 2001 - 7 පෙබරවාරි 2004 | ||||
වි. ජ. මු. ලොකුබණ්ඩාර | ![]() |
එක්සත් ජාතික පක්ෂය | 22 අප්‍රේල් 2004 - 8 අප්‍රේල් 2010 | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහින්ද රාජපක්ෂ | ||
චමල් රාජපක්ෂ | ![]() |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 22 අප්‍රේල් 2010 - 26 ජූනි 2015 | මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන | ||
කරු ජයසූරිය | ![]() |
එක්සත් ජාතික පක්ෂය | 01 සැප්තැම්බර් 2015 – 03 මාර්තු 2020 | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ | ||
මහින්ද යාපා අබේවර්ධන | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 20 අගෝස්තු 2020 - වර්තමානය | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |

මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Thomas, Kris (21 November 2016). "Of Ministers' Salaries And Parliamentary Perks". Roar.lk. සම්ප්‍රවේශය 30 August 2017.
- ↑ Thomas, Kavindya Chris (20 November 2016). "Do MPs get fat salaries?". Ceylontoday.lk. Ceylon Today. සම්ප්‍රවේශය 30 August 2017.