ප්‍රියංකර ජයරත්න
Jump to navigation
Jump to search
ගරු ප්‍රියංකර ජයරත්න පාම | |
---|---|
සිවිල් ගුවන් සේවා ඇමති | |
නිලයට පත්වූයේ 2010 | |
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා කරක සභා සභාපති | |
පදවිය දැරීම 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ගීතාංජන ගුණවර්ධන |
යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති | |
පදවිය දැරීම 2000–2001 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament for පුත්තලම දිස්ත්‍රික්කය | |
නිලයට පත්වූයේ 2010 | |
පදවිය දැරීම 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ද. මු. දසනායක |
පදවිය දැරීම 2000–2001 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සැප්තැම්බර් 27, 1964 |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
නැදෑයන් | එස්. ඩී. ආර්. ජයරත්න |
නිවහන | එෂාධාර නව නගරය, මාදම්පෙ |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය කොළඹ |
උන්නන්ති ප්‍රියංකර ජයරත්න, පාම (උපත සැප්තැම්බර් 27, 1964) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා වන අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක විය. පසුව පත්වූ මයිත්‍රීපාල ස්‍රිසේන ජනාධිපති යටතේ නීතිය, සාමය හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, 2016 දෙසැම්බර මස 30 වන දින ජනපති මයිත්‍රීපාල සිරිසේන මහතා වෙත යවනු ලැබූ ලිපියක් මගින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.
![]() |
මෙම පිළිබඳ ලිපිය ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් පිළිබඳ අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |