සාලින්ද දිසානායක
පෙනුම
Salinda Dissanayake | |
|---|---|
| Minister of Land Development & Minor Export Agricultural Crops | |
| තනතුර දරමින් 2000–2001 | |
| Deputy Minister of River Basin & Rajarata Development | |
| තනතුර දරමින් 2004–2007 | |
| Non-Cabinet Minister of Coconut Development | |
| තනතුර දරමින් 2007–2010 | |
| Deputy Minister of Plantation & Industries | |
| තනතුර දරමින් 2010 – 12 January 2015 | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී Kurunegala District සඳහා | |
| තනතුර දරමින් 1994 – 5 August 2019 | |
| අනුප්‍රාප්තිකයා | D. B. Herath |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1 මැයි 1958 Kurunagala, Ceylon |
| විපත | 5 අගෝස්තු 2019 (වයස 61) Kurunagala, Sri Lanka |
| ජාතිකත්වය | Sri Lankan |
| දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | United People's Freedom Alliance |
| පදිංචිය(s) | Mahaweli Houses, D 7, Sarana Road, Colombo 07 |
| උගත් ශාස්ත්‍රාලය | Kingswood College, Kandy |
| වෘත්තිය | Engineer |
සාලින්ද දිසානායක (1958 මැයි 1 (කුරුණෑගල) – 2019 අගෝස්තු 5)[1] ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතිය ගොඩනැගීමේ ශ්‍රී ලංකා කැබිනට් නොවන අමාත්‍යවරයා විය.
යොමු කිරීම්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- "SALINDA DISSANAYAKE". Directory of Members. Parliament of Sri Lanka. 2010-06-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.