වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය
වන්නි ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
පළාත | උතුරු |
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) |
මන්නාරම මුලතිව් වවුනියාව |
මැතිවරණ කොට්ඨාශ |
3 |
ඡන්දදායකයන් | 236,449[1] (2010) |
ජනගහනය | 426,000[2] (2009) |
වර්ග ප්‍රමාණය | 6,580 km2[3] |
මන්ත්‍රීවරුන් ගණන | 6 |
මන්ත්‍රීවරුන් | සෙල්වම් අඩෙයිකලනාදන්, දෙජාසං ශිවශක්ති ආනන්දන්, දෙජාසං රිසාඩ් බදියුදීන්, එජනිස හුනයිස් ෆරුක්, එජනිස මුතාලි බාවා ෆරුක්, එජනිස විනෝ නොහරතලිංගම්, දෙජාසං |
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ. [1]
මැතිවරණ ප්‍රතිඵල
[සංස්කරණය]1982 ජනාධිපතිවරණය
[සංස්කරණය]1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති 1වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[4]
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | |||
---|---|---|---|---|---|---|---|---|
මන්නාරම | මුලතිව් | වවුනියාව | ||||||
ජේ. ආර්. ජයවර්ධන | එජාප | 17,008 | 3,678 | 11,720 | 428 | 32,834 | 46.42% | |
හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රීලනිප | 8,039 | 5,471 | 9,385 | 326 | 23,221 | 32.83% | |
කුමාර් පොන්නම්බලම් | සලදෙකො | 1,891 | 6,654 | 2,689 | 287 | 11,521 | 16.29% | |
රෝහණ විජේවීර | ජවිපෙ | 279 | 204 | 1,764 | 39 | 2,286 | 3.23% | |
කොල්වින් ආර්. ද සිල්වා | ලසසප | 174 | 150 | 252 | 8 | 584 | 0.83% | |
වාසුදේව නානායක්කාර | නසසප | 111 | 84 | 87 | 11 | 293 | 0.41% | |
වලංගු ඡන්ද | 27,502 | 16,241 | 25,897 | 1,099 | 70,739 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 486 | 971 | 947 | 43 | 2,447 | |||
මුළු ඡන්ද | 27,988 | 17,212 | 26,844 | 1,142 | 73,186 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 40,965 | 34,472 | 43,656 | 119,093 | ||||
ඡන්දය දීම (%) | 68.32% | 49.93% | 61.49% | 61.45% |
1988 පළාත් සභා මැතිවරණය
[සංස්කරණය]1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු 1වන උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය :
මන්නාරම දිස්ත්‍රික්කය - ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]
මුලතිව් දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]
වවුනියා දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]
1988 ජනාධිපතිවරණය
[සංස්කරණය]1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[6]
අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | මුළු ඡන්ද | % | |||
---|---|---|---|---|---|---|---|
මන්නාරම | මුලතිවු | වවුනියාව | |||||
රණසිංහ ප්‍රේමදාස | එජාප | 4,500 | 3,098 | 2,982 | 10,580 | 55.78% | |
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රිලනිප | 1,431 | 1,639 | 1,819 | 4,889 | 25.77% | |
ඔස්වින් අබේගුණසේකර | ශ්රීලමප | 1,035 | 1,119 | 1,346 | 3,500 | 18.45% | |
’‘‘වලංගු ඡන්ද’’’ | 6,966 | 5,856 | 6,147 | 18,969 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 149 | 329 | 230 | 708 | |||
මුළු ඡන්ද | 7,115 | 6,185 | 6,377 | 19,677 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 47,060 | 41,624 | 54,039 | 142,723 | |||
ඡන්දය දීම (%) | 15.12% | 14.86% | 11.80% | 13.79% |
ආශ්රිත
[සංස්කරණය]- ^ a b "මෙම්බර් කැල්කියුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b c "ඉලෙක්ෂන් රිසල්ට්ස්" (PDF). ටැමිල් ටයිම්ස්. VIII (1): 4. 1988. ISSN 0266-4488.
{{cite journal}}
: Unknown parameter|month=
ignored (help) - ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.