Jump to content

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
වන්නි
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාතඋතුරු
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
මන්නාරම
මුලතිව්
වවුනියාව
මැතිවරණ
කොට්ඨාශ
3
ඡන්දදායකයන්236,449[1] (2010)
ජනගහනය426,000[2] (2009)
වර්ග ප්‍රමාණය6,580 km2[3]
මන්ත්‍රීවරුන් ගණන6
මන්ත්‍රීවරුන්සෙල්වම් අඩෙයිකලනාදන්, දෙජාසං
ශිවශක්ති ආනන්දන්, දෙජාසං
රිසාඩ් බදියුදීන්, එජනිස
හුනයිස් ෆරුක්, එජනිස
මුතාලි බාවා ෆරුක්, එජනිස
විනෝ නොහරතලිංගම්, දෙජාසං

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ. [1]

මැතිවරණ ප්‍රතිඵල

[සංස්කරණය]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති 1වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[4]

අපේක්ෂකයාපක්ෂයමැතිවරණ කොට්ඨාශයට ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%
මන්නාරමමුලතිව්වවුනියාව
 ජේ. ආර්. ජයවර්ධනඑජාප17,0083,67811,72042832,83446.42%
 හෙක්ටර් කොබ්බෑකඩුවශ්‍රීලනිප8,0395,4719,38532623,22132.83%
 කුමාර් පොන්නම්බලම්සලදෙකො1,8916,6542,68928711,52116.29%
 රෝහණ විජේවීරජවිපෙ2792041,764392,2863.23%
 කොල්වින් ආර්. ද සිල්වාලසසප17415025285840.83%
 වාසුදේව නානායක්කාරනසසප1118487112930.41%
වලංගු ඡන්ද27,50216,24125,8971,09970,739100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද486971947432,447
මුළු ඡන්ද27,98817,21226,8441,14273,186
ලියාපදිංචි ඡන්දදායකයෝ40,96534,47243,656119,093
ඡන්දය දීම (%)68.32%49.93%61.49%61.45%

1988 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු 1වන උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය :

මන්නාරම දිස්ත්‍රික්කය - ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

මුලතිව් දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

වවුනියා දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5]

1988 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[6]

අපේක්ෂකයාපක්ෂයමැතිවරණ කොට්ඨාශයට ඡන්දමුළු ඡන්ද%
මන්නාරමමුලතිවුවවුනියාව
 රණසිංහ ප්‍රේමදාසඑජාප4,5003,0982,98210,58055.78%
 සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රිලනිප1,4311,6391,8194,88925.77%
ඔස්වින් අබේගුණසේකරශ්‍රීලමප1,0351,1191,3463,50018.45%
’‘‘වලංගු ඡන්ද’’’6,9665,8566,14718,969100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද149329230708
මුළු ඡන්ද7,1156,1856,37719,677
ලියාපදිංචි ඡන්දදායකයෝ47,06041,62454,039142,723
ඡන්දය දීම (%)15.12%14.86%11.80%13.79%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "මෙම්බර් කැල්කියුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. 1 2 3 "ඉලෙක්ෂන් රිසල්ට්ස්" (PDF). ටැමිල් ටයිම්ස්. VIII (1): 4. 1988. ISSN 0266-4488. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  6. ↑ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.