ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය
Appearance
ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකාවේ බහු-සාමාජික මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් එකකි. මෙම දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුගෙන් 9 දෙනෙකු තෝරා ගන්නා අතර 2020 දී ලියාපදිංචි ඡන්දදායකයින් 867,709[1] ක් සිටිහ.
1982 ජනාධිපතිවරණය
[සංස්කරණය]දිස්ත්‍රික්කය සඳහා 1982 ඔක්තෝබර් 20 දින පැවති පළමු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සටහන:
අපේක්ෂකයා | පක්ෂය | ඡන්ද කොට්ඨාශ ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අක්මීමන | අම්බලන්ගොඩ | බද්දේගම | බලපිටිය | බෙන්තර ඇල්පිටිය |
ගාල්ල | හබරාදුව | හිනිදූම | කරන්දෙනිය | රත්ගම | |||||
Junius Jayewardene | එජාප | 20,269 | 17,784 | 22,301 | 14,949 | 23,668 | 23,785 | 18,960 | 27,209 | 17,060 | 20,801 | 4,758 | 211,544 | 50.23% |
Hector Kobbekaduwa | ශ්‍රීලනිප | 19,623 | 16,225 | 23,689 | 9,295 | 21,805 | 11,508 | 22,600 | 19,649 | 12,732 | 20,798 | 3,001 | 180,925 | 42.96% |
Rohana Wijeweera | JVP | 1,533 | 2,271 | 1,981 | 1,178 | 2,106 | 2,279 | 2,239 | 1,629 | 3,026 | 2,409 | 311 | 20,962 | 4.98% |
Colvin R. de Silva | LSSP | 188 | 515 | 381 | 3,060 | 294 | 255 | 180 | 210 | 181 | 907 | 220 | 6,391 | 1.52% |
Vasudeva Nanayakkara | NSSP | 135 | 64 | 129 | 45 | 69 | 125 | 113 | 64 | 40 | 71 | 36 | 891 | 0.21% |
Kumar Ponnambalam | ACTC | 32 | 22 | 79 | 14 | 36 | 63 | 34 | 60 | 45 | 39 | 1 | 425 | 0.10% |
වලංගු ඡන්ද | 41,780 | 36,881 | 48,560 | 28,541 | 47,978 | 38,015 | 44,126 | 48,821 | 33,084 | 45,025 | 8,327 | 421,138 | 100.00% | |
ප්‍රතික්ෂේප කළ ඡන්ද | 389 | 474 | 540 | 546 | 686 | 389 | 361 | 605 | 367 | 748 | 93 | 5,198 | ||
මුළු ඡන්ද | 42,169 | 37,355 | 49,100 | 29,087 | 48,664 | 38,404 | 44,487 | 49,426 | 33,451 | 45,773 | 8,420 | 426,336 | ||
ලියාපදිංචි ඡන්ද දායකයින් | 51,073 | 45,086 | 59,040 | 37,444 | 58,596 | 51,574 | 56,053 | 57,075 | 41,355 | 55,193 | 512,489 | |||
ලබාගත් ප්‍රතිශතය | 82.57% | 82.85% | 83.16% | 77.68% | 83.05% | 74.46% | 79.37% | 86.60% | 80.89% | 82.93% | 83.19% | |||
Source: |
1988 ජනාධිපතිවරණය
[සංස්කරණය]දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දින පැවති දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සටහන:
අපේක්ෂකයා | පක්ෂය | ඡන්ද කොට්ඨාශ ඡන්ද | තැපැල් ඡන්ද |
මුළු ඡන්ද | % | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අක්මීමන | අම්බලන්ගොඩ | බද්දේගම | බලපිටිය | බෙන්තර ඇල්පිටිය |
ගාල්ල | හබරාදුව | හිනිදූම | කරන්දෙනිය | රත්ගම | |||||
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රීලනිප | 22,877 | 3,444 | 27,061 | 3,475 | 12,057 | 17,432 | 18,329 | 22,347 | 5,703 | 13,290 | 2,600 | 148,615 | 53.09% |
රණසිංහ ප්‍රේමදාස | එජාප | 16,865 | 3,282 | 20,368 | 5,093 | 8,789 | 19,227 | 11,500 | 22,029 | 4,210 | 11,539 | 2,010 | 124,912 | 44.62% |
ඔස්වින් අබේගුණසේකර | එස්එල්එම්පී | 664 | 234 | 941 | 354 | 481 | 869 | 637 | 794 | 189 | 1,043 | 211 | 6,417 | 2.29% |
වලංගු ඡන්ද | 40,406 | 6,960 | 48,370 | 8,922 | 21,327 | 37,528 | 30,466 | 45,170 | 10,102 | 25,872 | 4,821 | 279,944 | 100.00% | |
ප්‍රතික්ෂේප කළ ඡන්ද | 368 | 150 | 793 | 162 | 299 | 633 | 438 | 745 | 151 | 456 | 266 | 4,461 | ||
මුළු ඡන්දය | 40,774 | 7,110 | 49,163 | 9,084 | 21,626 | 38,161 | 30,904 | 45,915 | 10,253 | 26,328 | 5,087 | 284,405 | ||
ලියාපදිංචි ඡන්ද දායකයින් | 57,724 | 49,885 | 65,351 | 41,220 | 65,597 | 56,083 | 61,369 | 65,310 | 47,887 | 60,877 | 571,303 | |||
ලබාගත් ප්‍රතිශතය | 70.64% | 14.25% | 75.23% | 22.04% | 32.97% | 68.04% | 50.36% | 70.30% | 21.41% | 43.25% | 49.78% | |||
මූලාශ්‍රය: |
යොමු
[සංස්කරණය]