Jump to content

ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
ගාල්ල
මැතිවරණ දිස්ත්‍රික්කය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා
පරිපාලන
දිස්ත්‍රික්කය
ගාල්ල
පළාතSouthern Province
ඡන්ද කොට්ඨාශ10
ජනගහණය1,096,585 [1] (2024)
ඡන්ද890,589 [2] (2023)
භූමි ප්‍රමාණය1,652 km2 (638 sq mi)[3]
වත්මන් මැතිවරණ දිස්ත්‍රික්කය
මන්ත්‍රි සංඛ්‍යාව9
පා.ම

ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්කයකි. මෙම දිස්ත්‍රික්කය දකුණු පළාතේ ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කය හා සමපාත වේ. මෙම දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 9 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර 2023 දී ලියාපදිංචි ඡන්දදායකයින් 890,589 ක් සිටියහ.[4] මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඡන්ද කොට්ඨාශ අංකය 07 වේ.[5]

ඡන්ද කොට්ඨාශ

[සංස්කරණය]

ගාල්ල මැතිවරණ කොට්ඨාශය පහත ඡන්ද කොට්ඨාශ වලින් සමන්විත වේ:[5]

A: බලපිටිය

B: අම්බලන්ගොඩ

C: කරන්දෙණිය

D: බෙන්තර-ඇල්පිටිය

E: හිනිදුම

F: බද්දේගම

G: රත්ගම

H: ගාල්ල

I: අක්මීමන

J: හබරාදූව

ජනාධිපතිවරණ

[සංස්කරණය]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

දිස්ත්රික්කය සඳහා 1982 ඔක්තෝබර් 20 දින පැවති පළමු ජනාධිපතිවරණයේ ප්රතිඵල සටහන:

අපේක්ෂකයා පක්ෂය ඡන්ද කොට්ඨාශ ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අක්මීමන අම්බලන්ගොඩ බද්දේගම බලපිටිය බෙන්තර
ඇල්පිටිය
ගාල්ල හබරාදුව හිනිදූම කරන්දෙනිය රත්ගම
Junius Jayewardene එජාප 20,269 17,784 22,301 14,949 23,668 23,785 18,960 27,209 17,060 20,801 4,758 211,544 50.23%
Hector Kobbekaduwa ශ්‍රීලනිප 19,623 16,225 23,689 9,295 21,805 11,508 22,600 19,649 12,732 20,798 3,001 180,925 42.96%
Rohana Wijeweera JVP 1,533 2,271 1,981 1,178 2,106 2,279 2,239 1,629 3,026 2,409 311 20,962 4.98%
Colvin R. de Silva LSSP 188 515 381 3,060 294 255 180 210 181 907 220 6,391 1.52%
Vasudeva Nanayakkara NSSP 135 64 129 45 69 125 113 64 40 71 36 891 0.21%
Kumar Ponnambalam ACTC 32 22 79 14 36 63 34 60 45 39 1 425 0.10%
වලංගු ඡන්ද 41,780 36,881 48,560 28,541 47,978 38,015 44,126 48,821 33,084 45,025 8,327 421,138 100.00%
ප්‍රතික්ෂේප කළ ඡන්ද 389 474 540 546 686 389 361 605 367 748 93 5,198
මුළු ඡන්ද 42,169 37,355 49,100 29,087 48,664 38,404 44,487 49,426 33,451 45,773 8,420 426,336
ලියාපදිංචි ඡන්ද දායකයින් 51,073 45,086 59,040 37,444 58,596 51,574 56,053 57,075 41,355 55,193 512,489
ලබාගත් ප්‍රතිශතය 82.57% 82.85% 83.16% 77.68% 83.05% 74.46% 79.37% 86.60% 80.89% 82.93% 83.19%
Source:

1988 ජනාධිපතිවරණය

[සංස්කරණය]

දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දින පැවති දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සටහන:

අපේක්ෂකයා පක්ෂය ඡන්ද කොට්ඨාශ ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අක්මීමන අම්බලන්ගොඩ බද්දේගම බලපිටිය බෙන්තර
ඇල්පිටිය
ගාල්ල හබරාදුව හිනිදූම කරන්දෙනිය රත්ගම
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 22,877 3,444 27,061 3,475 12,057 17,432 18,329 22,347 5,703 13,290 2,600 148,615 53.09%
රණසිංහ ප්‍රේමදාස එජාප 16,865 3,282 20,368 5,093 8,789 19,227 11,500 22,029 4,210 11,539 2,010 124,912 44.62%
ඔස්වින් අබේගුණසේකර එස්එල්එම්පී 664 234 941 354 481 869 637 794 189 1,043 211 6,417 2.29%
වලංගු ඡන්ද 40,406 6,960 48,370 8,922 21,327 37,528 30,466 45,170 10,102 25,872 4,821 279,944 100.00%
ප්‍රතික්ෂේප කළ ඡන්ද 368 150 793 162 299 633 438 745 151 456 266 4,461
මුළු ඡන්දය 40,774 7,110 49,163 9,084 21,626 38,161 30,904 45,915 10,253 26,328 5,087 284,405
ලියාපදිංචි ඡන්ද දායකයින් 57,724 49,885 65,351 41,220 65,597 56,083 61,369 65,310 47,887 60,877 571,303
ලබාගත් ප්‍රතිශතය 70.64% 14.25% 75.23% 22.04% 32.97% 68.04% 50.36% 70.30% 21.41% 43.25% 49.78%
මූලාශ්රය:

1994 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1994 නොවැම්බර් 9 වන දින පැවති 3 වන ජනාධිපතිවරණය දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵල:

Candidate Party Votes per Polling Division Postal
Votes
Total Votes %
Akmee
-mana
Ambalan
-goda
Badde
-gama
Bala-
pitiya
Bentara
Elpitiya
Galle Habara
-duwa
Hini-
duma
Karan-
deniya
Rat-
gama
Chandrika Kumaratunga PA 29,135 25,258 33,932 17,307 32,213 23,587 29,689 34,003 22,470 28,618 9,186 285,398 61.40%
Srimathi Dissanayake UNP 17,679 13,735 20,785 12,087 18,747 17,258 16,115 23,216 11,934 17,406 4,320 173,282 37.28%
Hudson Samarasinghe Ind 2 111 163 272 108 224 83 220 282 244 164 14 1,885 0.41%
Harischandra Wijayatunga SMBP 190 140 174 59 160 185 172 157 127 138 82 1,584 0.34%
Nihal Galappaththi SLPF 128 116 185 70 132 98 158 208 173 156 63 1,487 0.32%
A.J. Ranashinge Ind 1 117 101 131 83 124 127 129 172 81 81 33 1,179 0.25%
Valid Votes 47,360 39,513 55,479 29,714 51,600 41,338 46,483 58,038 35,029 46,563 13,698 464,815 100.00%
Rejected Votes 672 514 952 375 773 615 656 1,059 583 660 253 7,112
Total Polled 48,032 40,027 56,431 30,089 52,373 41,953 47,139 59,097 35,612 47,223 13,951 471,927
Registered Electors 64,320 56,041 74,331 43,988 71,765 62,011 66,342 74,337 53,066 66,221 632,422
Turnout 74.68% 71.42% 75.92% 68.40% 72.98% 67.65% 71.05% 79.50% 67.11% 71.31% 74.62%
Source:[6]

1999 ජනාධිපතිවරණය

[සංස්කරණය]

Results of the 4th presidential election held on 21 December 1999 for the district:

Candidate Party Votes per Polling Division Postal
Votes
Total Votes %
Akmee
-mana
Ambalan
-goda
Badde
-gama
Bala-
pitiya
Bentara
Elpitiya
Galle Habara
-duwa
Hini-
duma
Karan-
deniya
Rat-
gama
Chandrika Kumaratunga PA 30,327 24,642 34,097 17,524 31,626 22,008 28,137 35,712 22,445 28,404 6,232 281,154 54.91%
Ranil Wickremasinghe UNP 19,749 16,358 22,969 13,372 21,196 20,042 18,064 25,292 14,882 19,134 4,848 195,906 38.26%
Nandana Gunathilake JVP 2,602 2,595 2,406 1,466 3,128 2,207 2,727 3,183 3,157 2,497 1,289 27,257 5.32%
Harischandra Wijayatunga SMBP 150 141 167 101 169 225 161 95 115 144 124 1,592 0.31%
W.V.M. Ranjith Ind 2 129 78 191 75 115 64 135 174 144 104 18 1,227 0.24%
T. Edirisuriya Ind 1 91 62 136 54 125 63 94 135 103 91 14 968 0.19%
Vasudeva Nanayakkara LDA 124 84 91 60 82 112 92 50 55 79 123 952 0.19%
Rajiva Wijesinha Liberal 81 55 148 53 119 61 97 152 51 88 2 907 0.18%
Kamal Karunadasa PLSF 62 47 91 29 76 37 67 110 65 74 5 663 0.13%
Abdul Rasool SLMP 69 55 82 37 69 119 55 75 51 32 7 651 0.13%
Hudson Samarasinghe Ind 3 41 32 56 9 44 18 40 59 30 26 2 357 0.07%
A.W. Premawardhana PFF 16 13 40 8 24 7 20 48 16 15 3 210 0.04%
A. Dissanayaka DUNF 20 9 22 12 22 15 15 24 19 10 7 175 0.03%
Valid Votes 53,461 44,171 60,496 32,800 56,795 44,978 49,704 65,109 41,133 50,698 12,674 512,019 100.00%
Rejected Votes 1,070 880 1,145 539 991 1,000 1,086 873 857 749 526 9,716
Total Polled 54,531 45,051 61,641 33,339 57,786 45,978 50,790 65,982 41,990 51,447 13,200 521,735
Registered Electors 69,229 58,545 76,860 45,790 75,271 63,300 67,833 78,752 56,502 68,503 660,585
Turnout 78.77% 76.95% 80.20% 72.81% 76.77% 72.64% 74.88% 83.78% 74.32% 75.10% 78.98%
Source:[7]

2005 ජනාධිපතිවරණය

[සංස්කරණය]

Results of the 5th presidential election held on 17 November 2005 for the district:

Candidate Party Votes per Polling Division Postal
Votes
Total Votes %
Akmee
-mana
Ambalan
-goda
Badde
-gama
Bala-
pitiya
Bentara
Elpitiya
Galle Habara
-duwa
Hini-
duma
Karan-
deniya
Rat-
gama
Mahinda Rajapaksa UPFA 36,424 30,418 40,558 20,743 38,779 24,972 35,002 42,304 31,157 34,259 12,617 347,233 58.41%
Ranil Wickremasinghe UNP 24,570 20,093 27,764 15,460 25,767 27,166 22,164 31,489 17,438 21,330 6,079 239,320 40.26%
Siritunga Jayasuriya USP 222 151 354 133 296 199 194 301 164 221 9 2,244 0.38%
A.A. Suraweera NDF 211 170 350 125 268 104 233 354 179 176 3 2,173 0.37%
Victor Hettigoda ULPP 107 59 112 34 100 85 80 112 73 64 47 873 0.15%
Chamil Jayaneththi NLF 54 48 84 20 68 24 54 71 49 47 5 524 0.09%
Aruna de Soyza RPP 43 49 68 36 64 23 47 82 60 41 4 517 0.09%
Wimal Geeganage SLNF 39 42 78 26 70 28 48 60 42 32 4 469 0.08%
Anura De Silva ULF 40 25 53 16 53 30 49 61 32 27 2 388 0.07%
A.K.J. Arachchige DUA 27 25 40 19 41 23 35 39 29 25 2 305 0.05%
Wije Dias SEP 20 19 27 28 15 11 19 29 17 31 5 221 0.04%
P. Nelson Perera SLPF 17 4 28 8 17 11 18 16 8 9 0 136 0.02%
H.S. Dharmadwaja UNAF 5 7 14 4 8 2 6 11 5 3 0 65 0.01%
Valid Votes 61,779 51,110 69,530 36,652 65,546 52,678 57,949 74,929 49,253 56,265 18,777 594,468 100.00%
Rejected Votes 560 509 699 291 572 520 495 654 481 498 261 5,540
Total Polled 62,339 51,619 70,229 36,943 66,118 53,198 58,444 75,583 49,734 56,763 19,038 600,008
Registered Electors 78,496 64,864 85,786 48,826 82,282 71,425 73,606 89,156 64,111 73,737 732,289
Turnout 79.42% 79.58% 81.87% 75.66% 80.36% 74.48% 79.40% 84.78% 77.57% 76.98% 81.94%
Source:[8]

2010 ජනාධිපතිවරණය

[සංස්කරණය]

Results of the 6th presidential election held on 26 January 2010 for the district:

Candidate Party Votes per Polling Division Postal
Votes
Total Votes %
Akmee
-mana
Ambalan
-goda
Badde
-gama
Bala-
pitiya
Bentara
Elpitiya
Galle Habara
-duwa
Hini-
duma
Karan-
deniya
Rat-
gama
Mahinda Rajapaksa UPFA 40,321 33,488 44,495 23,634 44,036 25,797 39,435 47,987 34,809 37,329 15,640 386,971 63.69%
Sarath Fonseka NDF 24,345 19,191 24,446 12,198 20,219 27,625 18,606 26,061 13,420 17,617 7,905 211,633 34.83%
A.A. Suraweera NDF 145 150 262 134 242 94 153 231 198 155 6 1,770 0.29%
M.C.M. Ismail DUNF 114 79 168 71 141 75 150 227 91 125 15 1,256 0.21%
W.V. Mahiman Ranjith Ind 1 91 93 135 59 123 64 93 186 118 105 13 1,080 0.18%
C.J. Sugathsiri Gamage UDF 82 50 138 44 83 73 91 114 67 58 4 804 0.13%
A.S.P Liyanage SLLP 79 37 83 32 78 37 66 111 57 44 3 627 0.10%
Ukkubanda Wijekoon Ind 3 66 30 83 39 81 44 46 68 46 43 3 549 0.09%
Aithurus M. Illias Ind 2 48 31 60 26 57 30 55 57 44 23 4 435 0.07%
Sarath Manamendra NSH 32 27 63 27 33 35 43 76 28 30 3 397 0.07%
Siritunga Jayasuriya USP 39 27 69 23 46 34 36 58 18 30 4 384 0.06%
Lal Perera ONF 41 27 54 29 30 30 33 35 27 26 4 336 0.06%
Vikramabahu Karunaratne LF 21 17 42 19 26 20 15 37 20 11 11 239 0.04%
M. K. Shivajilingam Ind 5 10 4 38 10 23 17 18 30 9 9 0 168 0.03%
Wije Dias SEP 19 19 22 24 12 10 13 11 3 20 4 157 0.03%
Senaratna de Silva PNF 12 11 33 3 7 6 14 37 9 8 0 140 0.02%
Sanath Pinnaduwa NA 9 19 21 4 12 7 15 21 10 8 0 126 0.02%
M. Mohamed Musthaffa Ind 4 6 7 27 4 11 12 12 21 13 8 3 124 0.02%
Aruna de Soyza RPP 12 6 14 2 16 10 8 28 14 9 1 120 0.02%
Battaramulla Seelarathana JP 7 5 21 8 20 5 9 20 11 6 3 115 0.02%
M.B. Thaminimulla ACAKO 16 7 16 5 15 11 4 18 7 2 0 101 0.02%
Sarath Kongahage UNAF 11 9 12 6 9 2 8 19 5 6 2 89 0.01%
Valid Votes 65,526 53,334 70,302 36,401 65,320 54,038 58,923 75,453 49,024 55,672 23,628 607,621 100.00%
Rejected Votes 371 320 489 241 382 312 329 457 308 336 220 3,765
Total Polled 65,897 53,654 70,791 36,642 65,702 54,350 59,252 75,910 49,332 56,008 23,848 611,386
Registered Electors 84,872 68,780 89,805 50,109 84,772 71,575 76,190 94,245 67,025 74,442 761,815
Turnout 77.64% 78.01% 78.83% 73.12% 77.50% 75.93% 77.77% 80.55% 73.60% 75.24% 80.25%
Source:[4]

2015 ජනාධිපතිවරණය

[සංස්කරණය]
Polling Divisions won by රාජපක්ෂ
Polling Divisions won by සිරිසේන
ඡන්ද කොට්ඨාශය රාජපක්ෂ සිරිසේන වෙනත් වලංගු ඡන්ද ඡන්ද භාවිතය
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
අක්මීමන 39,604 52.77% 34,807 46.38% 643 0.85% 75,054 100.00% 80.48%
අම්බලන්ගොඩ 32,871 55.15% 26,187 43.93% 546 0.92% 59,604 100.00% 79.76%
බද්දේගම 43,369 56.57% 32,347 42.19% 951 1.24% 76,667 100.00% 81.15%
බලපිටිය 23,283 58.45% 16,196 40.66% 352 0.88% 39,831 100.00% 76.10%
බෙන්තර ඇල්පිටිය 42,015 59.08% 28,287 39.78% 808 1.13% 71,110 100.00% 80.09%
ගාල්ල 23,184 36.69% 39,547 62.58% 459 0.72% 63,190 100.00% 79.86%
හබරාදුව 38,028 58.86% 25,932 40.14% 643 1.00% 64,603 100.00% 80.68%
හිනිදුම 47,464 57.58% 34,022 41.27% 942 1.14% 82,428 100.00% 82.59%
කරන්දෙණිය 34,983 63.13% 19,752 35.65% 675 1.22% 55,410 100.00% 77.10%
රත්ගම 36,209 60.57% 23,038 38.54% 536 0.89% 59,783 100.00% 77.08%
තැපැල් ඡන්ද 16,116 53.49% 13,879 46.06% 136 0.45% 30,131 100.00% 98.89%
ඒකතුව 377,126 55.64% 293,994 43.37% 6,691 0.99% 677,811 100.00%

2019 ජනාධිපතිවරණය

[සංස්කරණය]
ඡන්ද කොට්ඨාශය ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස වෙනත් වලංගු ඡන්ද ඡන්ද භාවිතය
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
අක්මීමන 39,604 52.77% 34,807 46.38% 643 0.85% 75,054 100.00% 80.48%
අම්බලන්ගොඩ 32,871 55.15% 26,187 43.93% 546 0.92% 59,604 100.00% 79.76%
බද්දේගම 43,369 56.57% 32,347 42.19% 951 1.24% 76,667 100.00% 81.15%
බලපිටිය 23,283 58.45% 16,196 40.66% 352 0.88% 39,831 100.00% 76.10%
බෙන්තර ඇල්පිටිය 42,015 59.08% 28,287 39.78% 808 1.13% 71,110 100.00% 80.09%
ගාල්ල 23,184 36.69% 39,547 62.58% 459 0.72% 63,190 100.00% 79.86%
හබරාදුව 47,659 69.40% 17,487 25.46% 643 1.00% 64,603 100.00% 80.68%
හිනිදුම 47,464 57.58% 34,022 41.27% 942 1.14% 82,428 100.00% 82.59%
කරන්දෙණිය 34,983 63.13% 19,752 35.65% 675 1.22% 55,410 100.00% 77.10%
රත්ගම 36,209 60.57% 23,038 38.54% 536 0.89% 59,783 100.00% 77.08%
තැපැල් ඡන්ද 25,099 67.49% 9,093 24.45% 393 1.03% 37,192 100.00% 98.79%
ඒකතුව 466,148 64.26% 217,401 29.97% 41,809 5.76% 725,358 100.00% 85.15%

2024 ජනාධිපතිවරණය

[සංස්කරණය]

2024 සැප්තැම්බර් 14 වන දින පැවති වන ජනාධිපතිවරණය]] දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය ඡන්ද කොට්ඨාශය අනුව ඡන්ද තැපැල්
ඡන්ද
වලංගු ඡන්ද %
අක්මීමණ අම්බලන්ගොඩ බද්දේගම බලපිටිය බෙන්තර
ඇල්පිටිය
ගාල්ල හබරාදුව හිනිදුම කරන්දෙණිය රත්ගම
අනුර කුමාර දිසානායක ජාජබ 40,321 33,488 44,495 23,634 44,036 25,797 39,435 47,987 34,809 37,329 15,640 386,971 63.69%
සජිත් ප්‍රේමදාස සජබ 24,345 19,191 24,446 12,198 20,219 27,625 18,606 26,061 13,420 17,617 7,905 211,633 34.83%
රනිල් වික්‍රමසිංහ NDF 145 150 262 134 242 94 153 231 198 155 6 1,770 0.29%
නාමල් රාජපක්ෂ පොපෙ 114 79 168 71 141 75 150 227 91 125 15 1,256 0.21%
අක්මීමන දයාරතන Ind 1 91 93 135 59 123 64 93 186 118 105 13 1,080 0.18%
මොහොමඩ් ඉන්ෆාස් UDF 82 50 138 44 83 73 91 114 67 58 4 804 0.13%
සිරිපාල අමරසිංහ SLLP 79 37 83 32 78 37 66 111 57 44 3 627 0.10%
k.k පියදාස Ind 3 66 30 83 39 81 44 46 68 46 43 3 549 0.09%
සරත් කීර්තිරත්න Ind 2 48 31 60 26 57 30 55 57 44 23 4 435 0.07%
කුලරත්න NSH 32 27 63 27 33 35 43 76 28 30 3 397 0.07%
ක්‍රිශාන් USP 39 27 69 23 46 34 36 58 18 30 4 384 0.06%
අනුර ජයරත්න ONF 41 27 54 29 30 30 33 35 27 26 4 336 0.06%
දිලිත් ජයවීර LF 21 17 42 19 26 20 15 37 20 11 11 239 0.04%
M. K. Shivajilingam Ind 5 10 4 38 10 23 17 18 30 9 9 0 168 0.03%
Wije Dias SEP 19 19 22 24 12 10 13 11 3 20 4 157 0.03%
Senaratna de Silva PNF 12 11 33 3 7 6 14 37 9 8 0 140 0.02%
Sanath Pinnaduwa NA 9 19 21 4 12 7 15 21 10 8 0 126 0.02%
M. Mohamed Musthaffa Ind 4 6 7 27 4 11 12 12 21 13 8 3 124 0.02%
Aruna de Soyza RPP 12 6 14 2 16 10 8 28 14 9 1 120 0.02%
Battaramulla Seelarathana JP 7 5 21 8 20 5 9 20 11 6 3 115 0.02%
M.B. Thaminimulla ACAKO 16 7 16 5 15 11 4 18 7 2 0 101 0.02%
Sarath Kongahage UNAF 11 9 12 6 9 2 8 19 5 6 2 89 0.01%
වලංග්‍ර ඡන්ද 65,526 53,334 70,302 36,401 65,320 54,038 58,923 75,453 49,024 55,672 23,628 607,621 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 371 320 489 241 382 312 329 457 308 336 220 3,765
ප්‍රකාශ කල ඡන්ද 65,897 53,654 70,791 36,642 65,702 54,350 59,252 75,910 49,332 56,008 23,848 611,386
ලියාපදිංචි ඡන්ද දායකයන් 84,872 68,780 89,805 50,109 84,772 71,575 76,190 94,245 67,025 74,442 761,815
ඡන්ද භාවිතය 77.64% 78.01% 78.83% 73.12% 77.50% 75.93% 77.77% 80.55% 73.60% 75.24% 80.25%
මූලාශ්‍රය:

පාර්ලිමේන්තු මැතිවරණ

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Census of Population and Housing 2024 Enumeration Stage" (PDF). Department of Census and Statistics, Sri Lanka. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. ^ "ඡන්ද ප්‍රදේශ අනුව ලියාපදිංචි වී ඇති ඡන්ද හිමියන් සංඛ්‍යාව පිළිබඳ තුලනාත්මක සටහන 2014-2023". ශ්‍රි ලංකා මැතිවරණ කොමිසම. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  3. ^ "Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2009. Department of Census and Statistics, Sri Lanka. 2010-11-13 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  4. ^ a b "Presidential Election - 2010 Galle District". Department of Elections, Sri Lanka. 2012-12-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ^ a b "Election Commission". elections.gov.lk. සම්ප්‍රවේශය 2024-11-15.
  6. ^ "Result of Presidential Election 1994" (PDF). Department of Elections, Sri Lanka. March 4, 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. ^ "Result of Presidential Election 1999" (PDF). Department of Elections, Sri Lanka. March 4, 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. ^ "Result of Presidential Election 2005 (District)" (PDF). Department of Elections, Sri Lanka. March 4, 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.