සුසිල් ප්‍රේමජයන්ත්

විකිපීඩියා වෙතින්
සුසිල් ප්‍රේමජයන්ත්
சுசில் பிரேமஜயந்த
Susil Premajayantha
Susil Premajayantha.jpg
සභානායක
තනතුර දරමින්
27 ජූලි 2022
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාරමේෂ් පතිරණ
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාබන්දුල ගුණවර්ධන
තනතුර දරමින්
2000–2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාරිචඩ් පතිරණ
අනුප්‍රාප්තිකයාසරත් අමුණුගම
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය [lower-alpha 1]
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 12 අප්‍රේල් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාචම්පික රණවක
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාමෛත්‍රීපාල සිරිසේන
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 28 ජනවාරි 2013
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාඅනුර ප්‍රියදර්ශන යාපා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
10 අප්‍රේල් 2004 – 23 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාජෝන් සෙනෙවිරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්
තනතුර දරමින්
20 ජනවාරි 2004 – 14 අගෝස්තු 2015
Leaderමෛත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
චන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාතනතුර නිර්මාණය කරන ලදී
අනුප්‍රාප්තිකයාවිශ්වා වර්ණපාල
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2000–2001
පුද්ගලික තොරතුරු
උපත10 ජනවාරි 1955 (1955-01-10) (වයස 68)
ශ්‍රී ලංකාව
Nationalityශ්‍රී ලංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2018 - වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2018ට පෙර)
Other political
affiliations
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - වර්තමානය)
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2004 - 2018)
පොදු ජන එක්සත් පෙරමුණ
(2004ට පෙර)
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥ

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් (1955 ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයෙකු වෙයි.[1]

මුල් අවදිය[සංස්කරණය]

සුසිල් මහතා සිය මූලික ඉගෙනීම් කටයුතු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හදාරණ ලදී.[2] ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් 1982 දී නීතිවේදී උපාධියක් ලබා 1984 දී නීතිඥ බවට පත් විය.[3] පසුව, 2004 දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.[4]

දේශපාලන ජීවිතය[සංස්කරණය]

ප්‍රේමජයන්ත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1991 වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින්.[3]1993 දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූණා වන අතර 1995 දී ඒ පළාතේ ප්‍රධාන අමාත්‍ය ලෙස තේරී පත් විය.[3][4]

2000 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූණා සහ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් විය.[3] 2001 මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ පරාජය වුවද, ප්‍රේමජයන්ත් කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති මැතිවරණවලදී ඔහුගේ ආසනය දැරීය.

2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමත් සමඟ ප්‍රේමජයන්ත එහි මංගල ප්‍රධාන ලේකම්වරයා බවට පත් කරන ලදී.[3]මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන විට ඔහුට විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුර ලබා දෙන ලදී.[5]මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විට ඔහු නැවතත් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.[6]මහා මැතිවරණයෙන් පසුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ලෙස ඔහු පත් වුණා.[7] 2013 වසරේ කැබිනට් සංශෝධනයත් සමඟ ඔහු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා බවට පත් වුණා.[8]

2015 අගෝස්තු 25 වින දින, මහ මැතිවරණයෙන් දින කිහිපයකට පසු ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.මැතිවරණයට දින කිහිපයකට පෙර ඔහු පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම තනතුරෙන් ඉවත් කරන ලදී.[9] ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව,[10] ප්‍රේමජයන්ත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා බවට පත් වුණා.[11][12][13] ඔහු 2022 මැයි 20 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සහ 2022 ජූලි 23 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 2015 සැප්තැම්බර් 21 දින තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍යවරයාගෙන් කළඹ වෙනස් කළ නමුත් තවමත් එම අමාත්‍යාංශය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "බයෝග්‍රැෆීස් ඔෆ් කරන්ට් මෙම්බර්ස්". ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 14 අප්‍රියෙල් 2010.
  2. ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ - 70 ඉයර්ස් ඔෆ් සර්විස් ටු ද කමියුනිටි
  3. 3.0 3.1 3.2 3.3 3.4 Premajayantha, Susil (3 August 2015) (in en), Message from Susil Premajayantha, http://www.lankaweb.com/news/items/2015/08/03/message-from-susil-premajayantha/, ප්‍රතිෂ්ඨාපනය 17 March 2016 
  4. 4.0 4.1 "Speaker at Asia Energy Security Summit 2012" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 17 March 2016.
  5. "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). Vol. 1335/24. 10 April 2015. 23 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1420/28. 23 November 2005. 17 March 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1681/02. 22 November 2010. 22 February 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1795/43. 31 January 2013. 31 May 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  9. "Susil resigns as UPFA General Secretary". AdaDerana (ඉංග්‍රීසි බසින්). 25 August 2015. සම්ප්‍රවේශය 17 March 2016.
  10. "SLFP, UNP sign MOU on National Government". Colombo Gazette (ඉංග්‍රීසි බසින්). 21 August 2015. සම්ප්‍රවේශය 17 March 2016.
  11. "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary. 1932/07. 14 September 2015.[dead link]
  12. "New Cabinet". The Daily Mirror (Sri Lanka) (ඉංග්‍රීසි බසින්). 4 September 2015.
  13. "The new Cabinet". Ceylon Today (ඉංග්‍රීසි බසින්). 4 September 2015. 7 September 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුසිල්_ප්‍රේමජයන්ත්&oldid=510431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි