ඇන්ගෝලා
ඇන්ගෝලා සමුහාණ්ඩුව [República de Angola] error: {{lang}}: text has italic markup (help) (පෘතුගීසි)
| |
---|---|
![]() Location of ඇන්ගෝලා (dark blue) in the African Union (light blue) | |
අගනුවර | ලොන්ඩා (Luanda) 8°50′S 13°20′E / 8.833°S 13.333°Eඛණ්ඩාංක: 8°50′S 13°20′E / 8.833°S 13.333°E |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂාව(න්) | Portuguese |
Co-official languages | |
ජනවාර්ගික කණ්ඩායම් (2000) | 36% Ovimbundu 25% Ambundu 13% Bakongo 22% other African 2% Mestiço 1% Chinese 1% European |
ජාති නාම(ය) | Angolan |
රජය | Unitary dominant-party presidential constitutional republic |
• ජනාධිපති | João Manuel Gonçalves Lourenço |
Bornito de Sousa | |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Formation | |
1575 | |
11 නොවැම්බර් 1975 | |
22 නොවැම්බර් 1976 | |
21 January 2010 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,246,700 km2 (481,400 sq mi) (22nd) |
• ජලය (%) | නොසැලකේ |
ජනගහණය | |
• 2014 ජන සංගණනය | 25,789,024[1] |
• ඝණත්වය | 20.69/km2 (53.6/sq mi) (199th) |
දදේනි (ක්‍රශසා) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $208.034 billion[2] (64th) |
• ඒක පුද්ගල | $6,850[2] (107th) |
දදේනි (නාමික) | 2019 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $124.600 billion[2] (61st) |
• ඒක පුද්ගල | $4,101[2] (91st) |
ගිනි (2009) | 42.7[3] මධ්‍යම |
මාසද (2017) | 0.581[4] මධ්‍යම · 147th |
ව්‍යවහාර මුදල | Kwanza (AOA) |
වේලා කලාපය | UTC+1 (WAT) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +244 |
ISO 3166 code | AO |
අන්තර්ජාල TLD | .ao |
ඇන්ගෝලා නිලවශයෙන් ඇන්ගෝලා සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර දකුණු මධ්‍යම අප්‍රිකානු රටකි. එහි මායිම් වන්නේ දකුණින් කැමීබියාව, උතුරින් ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව සහ නැගෙනහිරින් සැම්බියාව ය. එහි බටහිර තීරය පවතින්නේ අත්ලාන්තික් සාගරයටය. කැබින්ඩා ප්‍රාන්තයේ කොන්ගෝ සමුහාණ්ඩුවට සහ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුවට මායිමක් ඇත. ඇන්ගෝලාව 10 වැනි ශතවර්ෂයේ සිට 1975 දක්වා පෘතුගීසි විදේශිය ප්‍රදේශයන් ලෙස පැවතුණි. නිදහසින් පසු ඇන්ගෝලාව තුළ 1975 සිට 2002 වර්ෂය දක්වා සිවිල් යුද තත්ත්වයක් පැවතුණි. අප්‍රිකානු උප සහරාවේ ඛනිජතෙල් හා දියමන්ති නිෂ්පාදනය කරන දෙවන විශාලතම රටයි. කෙසේ වෙතත් එහි ආයුකාලය හා ළදරු මරණ අනුපාතයන් ලෝකයේ පවතින දරුණුම ඒකකයන් අතර එකක් ලෙස නම් කොට ඇත. 2006 අගෝස්තුහි දී වර්තමානයේ ක්‍රියාන්විත උතුරු කැබින්ඩා ප්‍රදේශයේ ගරිල්ලා කණ්ඩායමක් සමඟ FLEC සාම ගිවිසුම අත්සන් තබන ලදී. ඇන්ගෝලා දේශයේ ඛනිජතෙල් වලින් 65% පමණ උපයා ගනු ලබන්නේ එම ප්‍රදේශයෙනි. ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන්හිලා හිදී. එය උපතේ සිට වසර 82 කි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 2014 population census (INE Angola) Archived 6 May 2016 at the Wayback Machine.
- ↑ 2.0 2.1 2.2 2.3 "Report for Selected Countries and Subjects: Angola". International Monetary Fund.
- ↑ "Gini Index". World Bank. Archived from the original on 9 February 2015. Unknown parameter
|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "2018 Human Development Report". United Nations Development Programme. 2018. Archived from the original on 14 September 2018. Retrieved 14 September 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help)