මොරොක්කෝ රාජධානිය

මොරොක්කෝ රාජධානිය උතුරු අප්‍රිකාවේ පිහිටි රටකි. ජනගහනය මිලියන 32 වන අතර වර්ග කි.මි. 710,850 වන බටහිර සහරාව මොරොක්කෝව යටතේ පවතී. අගනුවර වන්නේ රාබට් හා විශාලතම නගරය වන්නේ නසබ්ලන්නාය. අනෙකුත් විශාල නගර වන්නේ ෆෙස්, සලේ, අගඩියර්, මරතේෂ්, ටැන්ජි, යර්ඩ්, මෙක්නෙස්, ඔජ්ධා හා ටිමොආන්ය. මොරොන්නෝහි දියුණු සංස්කෘතියක් හා ජනාවාස ඇති අතර, බොහෝ කාලවල ස්වදේශීයව පැවැති අතර එහි ආහාර පාන, ලෝකයේ විවිධත්වය අතින් ලෝකයේ ඉහල තැනක් ගනි. රටේ අත්ලාන්තික් සාගරයේ වෙරළතීරයත් තිබෙන අතර, එය ගිබ්රෝල්ටා පටු සමුද්‍ර සන්ධිය පසු කොට, මධ්‍යධරණි මුහුදට ආසන්නව ඇත. මායිම් වන්නේ උතුරින් ස්පාඤ්ඤය, නැගෙනහිරින් ඇල්ජිරියාව හා දකුණින් මවුරිමානියාවටය. තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන කොටස් විශාල ලෙස ව්‍යාප්ත විය. උතුරු අප්‍රිකාව තුල 3G පද්ධතියක් ස්ථාපිත කල පළමු රට මොරොනෝය. 2006 වර්ෂය වන විට එහි ආන්තර්ජාල භාවිතා කරන ප්‍රතිශතය 73% කි. නසබ්ලන්නාහි ඇති කල නව තාක්ෂණයෙන් යුත් නව ඉදිකිරීම හේතුවෙන් ගෝලිය බලවතුන්ගේ අවධානය දිනාගෙන ඇත. දියඹේ පිහිටි සේවා සථානයන් හේතුවෙන් රට ආකර්ෂණීය වි ඇත. වර්ධන වේගය, තොරතුරු තාක්ෂණ හේතුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදිත (GDP) අගයට ඇ.ඩො. මිලියන 500 ක් හා රැකියා 30,000 ක් 2015 වන විට ඇති කිරිමට ඇස්තමේන්තු ගත කොට ඇත. සන්නිවේදන පද්ධතිය විදේශීය සෘජු ආයෝජනයෙන් අඩක් පසුගිය අවුරුදු 5 ක කාල සීමාවේ ලඟා කර ඇත. මොරොක්කෝ රාජ්‍යය ලෝකයේ පොස්පරස් නිෂ්පාදනයේ 3 වන විශාලතම රටයි. අන්තර්ජාතික වෙළඳපොළේ පොස්පරස් මිල උච්චාවචනය එහි ආර්ථිකයට බලපා ඇත. විශාලතම ස්වදේශී ජන කණ්ඩායම වන්නේ බර්බස්ය. අරාබිකරණයද මොරොක්කෝ සංස්කෘතිය තුල මුලික ස්ථානයක් නිර්මාණය කොට ඇත. එහි ප්‍රතිඵලය ස්වදේශී ජනගහනයෙන් බහුතරයක් අරාබි කථා කරන බර්බර්වරුන් වීමයි.
ආශ්‍රිත[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
උපහරණ[සංස්කරණය]
භාහිර සබැඳි[සංස්කරණය]
Morocco ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
![]() |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() |
විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Official website of the government of Morocco
- Official bulletins of the government of Morocco
- Parliament of Morocco
- Official website of the Moroccan National Tourist Office
- Census results of 1994 and 2004 සංරක්ෂණය කළ පිටපත 24 ජූලි 2012 at the Wayback Machine
- Morocco. The World Factbook. Central Intelligence Agency.
- මොරොක්කෝ රාජධානිය web resources provided by GovPubs at the University of Colorado Boulder Libraries
- මොරොක්කෝ රාජධානිය at Curlie
- Morocco profile from the BBC News
- Wikimedia Atlas of Morocco
- Key Development Forecasts for Morocco from International Futures
- EU Neighbourhood Info Centre: Morocco සංරක්ෂණය කළ පිටපත 11 සැප්තැම්බර් 2015 at the Wayback Machine
- World Bank Summary Trade Statistics Morocco
- මොරොක්කෝව
- අප්‍රිකාව තුළ රටවල්
- 1956 establishments in Africa
- 1956 establishments in Morocco
- Arabic-speaking countries and territories
- French-speaking countries and territories
- Maghrebi countries
- Member states of the African Union
- Member states of the Arab League
- Member states of the Organisation internationale de la Francophonie
- Member states of the Organisation of Islamic Cooperation
- Member states of the Union for the Mediterranean
- එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය
- North African countries
- Saharan countries
- States and territories established in 1956
- උතුරු අප්‍රිකාව