ගිනි බිසවු

විකිපීඩියා වෙතින්
ගිනි-බිසවු ජනරජය

රිපුබ්ලික ඩ ගිනෙ-බිසවු  (පෘතුගීසි)
ගිනි-බිසවු හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
ලාංඡනය
tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "එකමුතුව, සටන, අභිවෘද්ධිය"
ජාතික ගීය මේ අපගේ ආදරණීය මාතෘ භූමියයි
             සිතියම
ගොනුව:250px-Location Guinea Bissau AU Africa.svg.png
අගනුවර සහ විශාලම නගරය බිසව්
රාජ්‍ය භාෂාව පෘතුගීසි භාෂාව
රාජ්‍ය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති මලාම් බකායි සන්හා
අගමැති කර්ලොස් ගොම්ස්
       නිදහස
ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 24, 1973
හඳුන්වාදීම සැප්තැම්බර් 10, 1974
ජාතික දිනය සැප්තැම්බර් 24
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 36,125
වර්ග සැතපුම් 13,948
ජලය (%) 22.4
            ජනගහනය
2010 තක්සේරුව 1,647,000
ඝනත්වය වර්ග කිලෝමීටර 44.1
වර්ග සැතපුම් 115.5
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.720 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 1,068
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 826 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 512
ගිනි දර්ශකය(1993) 47 ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.289(අඩු)
මුදල් පෙසො (XOF)
අන්තර්ජාල "' .gw
දුරකථන සංකේත 245

ගිනි බිසවු ජනරජය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. උතුරට සෙනෙගල්, දකුණට සහ නැගෙනහිරට ගිනියාව, සහ බස්නාහිරට අත්ලාන්තික් සාගරය මෙරටෙහි දේශසීමාවන් වෙයි. මෙහි භූමි ප්‍රමාණයන් ආසන්න වශයෙන් වර්ග කි.මි. 37,000 ක් (වර්ග සැතපුම් 14,000) වන අතර ඇස්තමේන්තු ගත ජනගහනය 1,600,000 ක් වේ.ගිනිබිසව් පෘතුගීසි ගිනියාහි, පැරණි පෘතුගීසි කොළනියක් වද තිබිණි.නිදහස ලැබීමත් සමඟ මෙහි අගනුවර හඳුන්වන ලද 'බිසවු' යන නාමය රටේ නමට එකතු කරනු ලැබීය. එසේ කරන ලද්දේ ගිනියා ජනරජයේ නාමයත් සමඟ ඇතිවිය හැකි ව්‍යාකූලතා මග හැරවීම පිණිසය. ගිනි බිසවු රාජ්‍යයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ලොව ඇති අවම ප්‍රමාණයන්ගෙන් ‍එකකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගිනි_බිසවු&oldid=471646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි