කොංගෝ ජනරජය
ඛණ්ඩාංක: 1°26′24″S 15°33′22″E / 1.44°S 15.556°E
කොංගෝ ජනරජය රිපුබ්ලික් ඩි කොංගෝ (ප්‍රංශ)
| |
---|---|
උද්යෝග පාඨය: යුනීටෙ, ට්‍රාවයි, ප්‍රෝග්‍රෙ (ප්‍රංශ) "එකමුතුබව, වැඩකිරීම, දියුණුව" | |
![]() කොංගෝ ජනරජයේ පිහිටීම | |
අගනුවර සහ විශාලතම නගරය | බ්‍රාසවිල් |
නිල භාෂා(ව) | ප්‍රංශ |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | කොංගෝ, ලිංගාලා |
ජනවාර්ගික කණ්ඩායම් | කොංගෝ 48% සංගා 20% මොබෝචි 12% ටෙකේ 17% යුරෝපියානුවන් සහ අනෙකුන් 3% |
ජාති නාම(ය) | කොංගෝවරු |
රජය | ජනාධිපතිමය ජනරජය |
• ජනාධිපති | ඩෙනී සසු න්ගෙසො |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
උත්තර මන්ත්‍රී මණ්ඩලය | |
ජාතික සභාව | |
නිදහස | |
• ප්‍රංශය වෙතින් | අගෝස්තු 15, 1960 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 342,000 km2 (132,000 sq mi) (64වන) |
• ජලය (%) | 3.3 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 3,686,000[1] (128වන) |
• ඝණත්වය | 10.8/km2 (28.0/sq mi) (204වන) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $18.250 බිලියන[2] |
• ඒක පුද්ගල | $4,589[2] |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $14.769 බිලියන[2] |
• ඒක පුද්ගල | $3,713[2] |
මාසද (2011) | ![]() දෝෂය: අනීතික HDI අගය · 126වන |
ව්‍යවහාර මුදල | මධ්‍යම අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XAF) |
වේලා කලාපය | UTC+1 (WAT) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +242 |
අන්තර්ජාල TLD | .cg |
කොංගෝ-බ්‍රාසවිල් හෝ සරල ලෙසින් කොංගෝ ලෙසින්ද හැඳින්වෙන, කොංගෝ ජනරජය (ප්‍රංශ: රිපුබ්ලික් ඩි කොංගෝ), යනු මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එයට මායිම් වන්නේ ගැබෝන්, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සහ ඇන්ගෝලානු වුවද පරිබාහිර රටවලට යාබදව ඇති පළාතක් වන චබින්දා ද වෙති.
කොංගෝ ගංගා දෝණිය පෙදෙස සමග වෙළඳ සබදතා වර්ධනය කළ 'බන්ධු' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අණසක පතුරුවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවතිණි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමඟ මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ජනරජය' බවට පත් වූයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් විය. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ආර්ථික සහ සමාජ කටයතු ජනගහණ අංශ දෙපාර්තමේන්තුව (2009). "වර්ල්ඩ් පොප්‍යුෙල්ෂන් ප්‍රොස්පෙක්ට්ස්, ටේබ්ල්A.1" (PDF). 2008 අනුවාදය. එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 2009-03-12.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ↑ 2.0 2.1 2.2 2.3 "රිපබ්ලික් ඔෆ් කොංගෝ". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2012-04-18.