සෙංගමාලය
Appearance
(කහ උණ වෙතින් යළි-යොමු කරන ලදි)
සෙංගමාලය යනු අක්මාව ආශ්රිත රෝගී තත්වයකි.[1]
ඔසු
[සංස්කරණය]මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "සෙංගමාලය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 මැයි) |
සෙංගමාලය (කහ)
[සංස්කරණය]- හාතවාරිය කැඳදීම [තහවුරු කර නොමැත]
- තනහාල් කැඳදීම [තහවුරු කර නොමැත]
- බිංතල කැඳදීම [තහවුරු කර නොමැත]
- තැඹිලි මතුරා දීම [තහවුරු කර නොමැත]
සෙංගමාලය
[සංස්කරණය]- යකි නාරං ගහේ පස්පංගුව කොටා ඒ ඉස්ම හිනටි හාලෙන් කැඳ පිස බොන්න [තහවුරු කර නොමැත]
- හීන් බෝවිටිය කැඳ බොන්න[තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "සෙංගමාලය (හෙපටයිටිස්)". සුවසැරිය. සම්ප්‍රවේශය 2018-02-24.