සමක ගිනියාව
සමක ගිනියා ජනරජය | |
---|---|
ජාතික ගීය: Caminemos pisando las sendas de nuestra inmensa felicidad (ස්පාඤ්ඤ) අපි අපේ අතිමහත් සතුටේ මාවතේ ගමන් කරමු | |
අගනුවර | මලබෝ(වත්මන්) සියුඩාඩ් ඩි ලා පාස්(ඉඳිකරමින් පවතින) 3°45′N 8°47′E / 3.750°N 8.783°E |
විශාලතම නගරය | බාටා |
නිල භාෂා(ව) | |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | |
ජනවාර්ගික කණ්ඩායම් (1994[5]) |
|
ආගම (2020)[6] |
|
ජාති නාම(ය) | සමක ගිනියානු |
රජය | ඒකීය ජනාධිපති ජනරජයක් ඒකාධිපතිත්වයක් යටතේ[7][8] |
• ජනාධිපති | ටියෝඩෝරෝ ඔබියං න්ගුමා ම්බසෝගෝ |
ටියෝඩෝරෝ න්ගුමා ඔබියං මැංගු | |
• අගමැති | ෆ්‍රැන්සිස්කෝ පැස්කුවල් ඔබාමා ඇස්වේ |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
Chamber of Deputies | |
Independence from Spain | |
• Independence Declared | 12 October 1968 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 28,050 km2 (10,830 sq mi) (141st) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 1,468,777[9] (153rd) |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $27.959 billion (148th) |
• ඒක පුද්ගල | $17,941[10] |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $16.012 billion (133rd) |
• ඒක පුද්ගල | $7,143[11] |
මාසද (2019) | 0.592[12] මධ්‍යම · 145th |
ව්‍යවහාර මුදල | Central African CFA franc (XAF) |
වේලා කලාපය | UTC+1 (WAT) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +240 |
අන්තර්ජාල TLD | .gq |
|
සමක ගිනියාව හෝ ඉක්වටෝරියල් ගිනියාව (ස්පාඤ්ඤ: Guinea Ecuatorial; [lower-alpha 1] ප්‍රංශ: Guinée équatoriale; පෘතුගීසි: Guiné Equatorial), නිල වශයෙන් සමක ගිනියා ජනරජය (ස්පාඤ්ඤ: República de Guinea Ecuatorial, ප්‍රංශ: République de Guinée équatoriale, පෘතුගීසි: República da Guiné Equatorial), [lower-alpha 2] යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි. කලින් ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ එහි නම පැමිණෙන්නේ රට සමකය සහ ගිනියා බොක්ක යන දෙකටම ආසන්නව පිහිටා ඇති බැවිනි. 2021 වන විට[update], මේ රටේ ජනගහනය 1,468,777 වේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "History, language and culture in Equatorial Guinea".
- ↑ Government of the Republic of Equatorial Guinea. "Equatorial Guinea, member of the Community of Portuguese Language Countries".
- ↑ Government of the Republic of Equatorial Guinea. "Acts continue to mark Portuguese Language and Portuguese Culture Day".
- ↑ PRNewsWire. "Equatorial Guinea Adds Portuguese as the Country's Third Official Language". සම්ප්‍රවේශය 18 July 2015.
- ↑ Equatorial Guinea. Cia World Factbook.
- ↑ "Religions in Equatorial Guinea | PEW-GRF". www.globalreligiousfutures.org.
- ↑ "EQUATORIAL GUINEA 2020 HUMAN RIGHTS REPORT" (PDF). U.S. Embassy in Equatorial Guinea. Section 3. Freedom to Participate in the Political Process: United States Department of State • Bureau of Democracy, Human Rights and Labor. 2020. p. 15. සම්ප්‍රවේශය 8 August 2021.
{{cite web}}
: CS1 maint: location (link) CS1 maint: url-status (link) - ↑ "Democracy Index 2020". Economist Intelligence Unit (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-12-17.
- ↑ "Equatorial Guinea Population (2021) – Worldometer".
- ↑ "GDP per capita, PPP (current international $) - Equatorial Guinea". data.worldbank.org. The World Bank. සම්ප්‍රවේශය 26 April 2022.
- ↑ "GDP per capita (current US$) - Equatorial Guinea". data.worldbank.org. The World Bank. සම්ප්‍රවේශය 26 April 2022.
- ↑ Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.
- ↑ Spanish: [giˈnea ekwatoˈɾjal] (
සවන් දෙන්න)
- ↑ Local pronunciation:
- ස්පාඤ්ඤ: República de Guinea Ecuatorial ස්පාඤ්ඤ උච්චාරණය: [reˈpuβlika ðe ɣiˈnea ekwatoˈɾjal] (
සවන් දෙන්න)
- ප්‍රංශ: République de Guinée équatoriale [ʁepyblik d(ə) ɡine ekwatoˈʁjal]
- පෘතුගීසි: República da Guiné Equatorial පෘතුගීසි උච්චාරණය: [ʁɛˈpublikɐ dɐ giˈnɛ ˌekwɐtuɾiˈaɫ]
- ස්පාඤ්ඤ: República de Guinea Ecuatorial ස්පාඤ්ඤ උච්චාරණය: [reˈpuβlika ðe ɣiˈnea ekwatoˈɾjal] (
අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුව