උදවු:පෘතුගීසි සඳහා IPA
Jump to navigation
Jump to search
විකිපීඩියා ලිපි තුලදී පෘතුගීසි උච්චාරණයන් ජාත්‍යන්තර ශබ්ද විචාර වර්ණමාලාව (අයිපීඒ) විසින් නිරූපණය කරන අයුරු පහත වගු තුලින් පෙන්වා දෙයි.
පෘතුගීසි ශබ්ද පිළිබඳ වඩාත් සම්පූර්ණ විලෝකනයක් සඳහා පෘතුගීසි ශබ්ද විද්‍යාව බලන්න.
යුරෝපියානු සහ බ්‍රසීලියානු පෘතුගීසි සඳහා යතුර[සංස්කරණය]
පෘතුගාලයෙහි (EP) සහ බ්‍රසීලයෙහි (BP) යන ප්‍රධාන සම්මත දෙක අතර වෙනස සටහන් කර ගනු ලැබේ. බ්‍රසීලයෙහි ස්ථානයක් හෝ පෘතුගීසි කලාකරුවෙක් හෝ වැනි ප්‍රාදේශීය උච්චාරණය පැහැදිලි ලෙසින් වඩාත් උචිත අවස්ථාවන්හීදී හැර, මෙම ප්‍රභේද්‍යයන් දෙක අතරින් කිසිවක් හෝ අනෙකට වඩා විකිපීඩියාවෙහි භාවිතයට සුදුසු යැයි සාමාන්‍යයෙන් නොසැලකෙයි.
|