තඹ
Appearance
| |||||||||||||||||||||||||||||||
| මුහුණුවර | |||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| රතු-තැඹිලි ලෝහමය දිලිසෙන | |||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | තඹ, Cu, 29 | ||||||||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගොනුව | 11, 4, d | ||||||||||||||||||||||||||||||
| සම්මත පරමාණුක ස්කන්ධය | {{{atomic mass}}} g·mol−1 | ||||||||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ar] 3d10 4s1 | ||||||||||||||||||||||||||||||
| කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 18, 1 | ||||||||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||||||||
| ඝනත්වය (කා.උ. දී) | 8.96 g·cm−3 | ||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 8.02 g·cm−3 | ||||||||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 1357.77 K, 1084.62 °C, 1984.32 °F | ||||||||||||||||||||||||||||||
| තාපාංකය | 2835 K, 2562 °C, 4643 °F | ||||||||||||||||||||||||||||||
| විලයන එන්තැල්පිය | 13.26 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
| වාෂ්පීභවන එන්තැල්පිය | 300.4 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
| විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 24.440 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | |||||||||||||||||||||||||||||||
| ඔක්සිකරණ අංකය | −2, +1, +2, +3, +4 ((a mildly basic oxide)) | ||||||||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණතාව | 1.90 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||||||||
| අයනීකරණ ශක්ති | 1වන: {{{1st ionization energy}}} kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
| 2වන: {{{2nd ionization energy}}} kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
| 3වන: {{{3rd ionization energy}}} kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
| පරමාණුක අරය | 128 pm | ||||||||||||||||||||||||||||||
| සහසංයුජ අරය | 132±4 pm | ||||||||||||||||||||||||||||||
| වැන්ඩ වාල්ස් අරය | 140 pm | ||||||||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | තල-කේන්ද්‍ර-ඝණක | ||||||||||||||||||||||||||||||
| චුම්බකත්වය | diamagnetic | ||||||||||||||||||||||||||||||
| විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 16.78Ω·m | ||||||||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 401 W·m−1·K−1 | ||||||||||||||||||||||||||||||
| තාප ප්‍රසාරණය | (25 °C) 16.5 µm·m−1·K−1 | ||||||||||||||||||||||||||||||
| ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (කා.උ.) (annealed) 3810 m·s−1 | ||||||||||||||||||||||||||||||
| යං මාපාංකය | 110–128 GPa | ||||||||||||||||||||||||||||||
| ව්‍යාකෘති මාපාංකය | 48 GPa | ||||||||||||||||||||||||||||||
| නිකර මාපාංකය | 140 GPa | ||||||||||||||||||||||||||||||
| පොයිසෝන් අනුපාතය | 0.34 | ||||||||||||||||||||||||||||||
| මෝ දැඩියාව | 3.0 | ||||||||||||||||||||||||||||||
| විකස් දැඩියාව | 343–369 MPa | ||||||||||||||||||||||||||||||
| බි‍්‍රනල් දැඩියාව | 235–878 MPa | ||||||||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7440-50-8 | ||||||||||||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: තඹ වල සමස්ථානික | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
තඹ යනු, Cu
රන් වර්ගයකි. (ලතින්: කියුප්‍රම් යන්නෙන් බිඳුනු) යන සංකේතය සහිත පරමාණුක ක්‍රමාංකය 29 ක් වන රසායනික මූලද්‍රව්‍යයකි.මෙය ආවර්තිතා වගුවේ 4 වන ආවර්ථයේ හා 11(I B) කාණ්ඩයේ පිහිටි අන්තරික වන d-ගොණුවේ මූලද්‍රව්‍යයි.මෙය රතු-තැඹිලි (තඹ) වර්ණයෙන් යුතු ලෝහයකි.
හොඳ විද්‍යුත් හා තාප සන්නායකයකි.ඒ හේතුව නිසාම තඹ ලෝහය උෂ්ණත්වය මැනීීමට භාවිතා කරන කොපරොනිකල් සහා වික්‍රියා මිනුම්,තාප සංයෝගවල නියත ලෙස භාව්තා කරන ව්ව්ධ ම්ශ්‍ර ලෝහ සංඝටක නිර්මානයට භාවිතා කරන මුලද්‍රව්‍යයි
තඹ ඉතා වටිනා ලෝහයකි.ඒබැව්න් රන්,රිදී වැනි ලෝහ සමග මිශ්‍ර කර ආභරණ සැදිමට මෙන්ම කසි සැදිමටද යෙදා ගන්නා වටිනා ලෝහයකි.
(උදාහරන-කැරට් 22 රන් වල රන් කොටස් 22 හා තඹ කොටස් 2 අඩංගු වේ.)