රීයූනියන්

විකිපීඩියා වෙතින්
ල රීයුනියොං
පාරසමුද්‍රික ප්‍රදේශය සහ ප්‍රංශ පළාත
Flag of ල රීයුනියොං
Coat of arms of ල රීයුනියොං
උද්යෝග පාඨය(න්): ෂිමොරෙබෝ කෝකුම්ක්වෙ ෆේරාර්
රට ප්‍රංශය
ප්‍රාන්තය සෙන්-ඩනී
පළාත්1
රජය
 •  මන්ත්‍රණ සභාවෙහි සභාපතිවරයාඩිඩියර් රොබට්
සරිය
 • මුළු2,511 කිමී2 (970 සතරැස් සැත)
ජනගහණය(ජන. 2013)[1]
 • මුළු844,994
 • ඝණත්වයBad rounding here340/කිමී2 (Bad rounding here870/වර්ග සැත)
වේලා කලාපRET (UTC+04)
ISO 3166 කේතයRE
දදේනි (2013)[2]අනුස්ථානය
සම්පූර්ණ€16.7 බිලියන(US$22.2 bn)
ඒක පුද්ගල€19,854 (US$26,369)
එන්යූටීඑස් ප්‍රදේශයFRA
වෙබ් අඩවියප්‍රාන්තය
ප්‍රාදේශීය මන්ත්‍රණ සභාව
ප්‍රදේශ මන්ත්‍රණ සභාව

රීයූනියන් (ප්‍රංශ: ල රීයුනියොං, පූර්වයෙහි ඉල් බූබුං) යනු ඉන්දියානු සාගරයෙහි පිහිටා ඇති ප්‍රංශ දිවයිනකි. මැඩගස්කරයට නැගෙනහිර දෙසින් පිහිටන එය, එයට සමීපතම දිවයින වන මුරිසියට 175 කිලෝමීටර (109 සැත) පමණ දුරකින් එය පිහිටා ඇත. 2014 වන විට, එහි ජනගහනය සමන්විත වූයේ වරැසියන් 844,994 දෙනෙකුගෙනි.[1]

  1. 1.0 1.1 INSEE. "Estimation de population par région, sexe et grande classe d'âge - Années 1975 à 2014" (ප්‍රංශ බසින්). සම්ප්‍රවේශය 2015-07-11.
  2. "ජීඩීපී පර් කැපිටා ඉන් ද ඊයූ ඉන් 2013: සෙවන් කැපිටල් රීජන්ස් එමං ද ටෙන් මෝස්ට් ප්‍රොස්පරස්". යුරෝස්ටැට්. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුව
"https://si.wikipedia.org/w/index.php?title=රීයූනියන්&oldid=587779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි