Jump to content

දෙහිවල-ගල්කිස්ස

විකිපීඩියා වෙතින්

දෙහිවල සහ ගල්කිස්ස යනු කොළඹ දිස්ත්‍රික්කයේ පවතින නගරසභාවක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රදේශයක් යාම කරන නගර සභාවයි. ජනගහනය 245,974ක් ජීවත්වන අතර නාගරික ප්‍රදේශයකි. නගරසභා බල ප්‍රදේශය හෙක්ටයාර 2,109 පුරා විහිදෙයි. දෙහිවල ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වන්නේ දෙහිවල සත්ව උද්‍යානය, කළුබෝවිල ශික්ෂණ රෝහල නිසාද. ගල්කිස්ස ජනප්‍රිය වන්නේ ගල්කිස්ස මහා හෝටලය සහ ගල්කිස්ස මුහුදු තීරය නිසාය.

දෙහිවල-ගල්කිස්ස
අර්ධ නාගරික
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
  නගරාධිපතිස්ටැන්ලි ඩයස් (පොදුජන පෙරමුණ)
සරිය
  මුළු21.09 කිමී2 (8.14 සතරැස් සැත)
ජනගහණය(2012)
  මුළු245,974
  ඝණත්වය11,663/කිමී2 (30,210/වර්ග සැත)
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
  ගිම්හානය (DST)Summer time (UTC+6)

දෙහිවල-ගල්කිස්ස යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවට අයත් ප්‍රදේශය වේ.

අයත් නගර සහ ගම්මාන

[සංස්කරණය]

විශාල නගර

[සංස්කරණය]

අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ

[සංස්කරණය]

පාලනය

[සංස්කරණය]

දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව මගින් පාලනය කෙරේ.

ජාතිය අනුව ජනගහන තොරතුරු

[සංස්කරණය]
ජාතියජනගහනය% ප්‍රතිශතය
සිංහල158,07075.35
ශ්‍රී ලංකා දෙමළ22,73710.84
ඉන්දියානු දෙමළ2,0600.98
මුස්ලිම්20,3579.70
වෙනත් ( බර්ගර්, මැලේ )6,5633.13
එකතුව209,787100


මේවාද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දෙහිවල-ගල්කිස්ස&oldid=734898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි