බත්තරමුල්ල
Jump to navigation
Jump to search
බත්තරමුල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ ඇති නාගරික ප්‍රදේශයකි. බස්නාහිර පළාත් සභා කාර්යාලය මෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට මායිම්ව බත්තරමුල්ල ප්‍රදේශය පිහිටා ඇත. බත්තරමුල්ල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි.
පරිපාලනය[සංස්කරණය]
කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරිපාලන කටයුතු සිදුකෙරේ.
පිහිටා ඇති ජාතික ආයතන[සංස්කරණය]
- කථානායක කාර්යාලය සහ නිලනිවස
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
- විදේශ සේවා නියුක්ති කාර්යංශය
- අධ්‍යාපන අමාත්‍යාංශය ( ඉසුරුපාය )
- පාස්පොර්ට් කාර්යාලය
- සෙත්සිරිපාය
- පරිසර අධිකාරිය
- බස්නාහිර පලාත් සභාව
- යොජිත ත්‍රිවිද හමුදා මූලස්තාන සන්කීර්නය
වෑදගත් ස්ථාන[සංස්කරණය]
- දියත උයන
- අපේ ගම පරිශ්‍රය
- ජන කලා කේන්ද්‍රය
- රණවිරු ස්මාරකය
- පාර්ලිමේන්තු ගොඩනෑගිල්ල
- පාර්ලිමෙන්තු ක්‍රිඩාන්ගනය
මේවාත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]