බේරුවල
Appearance
බේරුවල | |
---|---|
කෙච්චිමලේ මුස්ලිම් පල්ලිය, ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ස්ථානය ලෙස සැලකේ. | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කළුතර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
බේරුවල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. බේරුවල ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ප්‍රදේශය ලෙස සැලකේ. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 34,907 ක් විය.
නමේ අර්ථය
[සංස්කරණය]රුවල බෑ ස්ථානය හෙවත් බෑ රුවල යන්න බේරුවල විය. මෙය මුස්ලිම්වරුන්ගේ පළමු ගොඩබැම සනිටුවන් කරයි.
සහෝදර නගර
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Reading - Town Twinning". Reading Borough Council. සම්ප්‍රවේශය 2013-07-14.