බේරුවල

විකිපීඩියා වෙතින්
බේරුවල
කෙච්චිමලේ මුස්ලිම් පල්ලිය, ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ස්ථානය ලෙස සැලකේ.
කෙච්චිමලේ මුස්ලිම් පල්ලිය, ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ස්ථානය ලෙස සැලකේ.
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

බේරුවල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. බේරුවල ශ්‍රී ලංකාවට පළමු මුස්ලිම් අරාබිවරුන් ගොඩබැ ප්‍රදේශය ලෙස සැලකේ. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 34,907 ක් විය.

නමේ අර්ථය[සංස්කරණය]

රුවල බෑ ස්ථානය හෙවත් බෑ රුවල යන්න බේරුවල විය. මෙය මුස්ලිම්වරුන්ගේ පළමු ගොඩබැම සනිටුවන් කරයි.

සහෝදර නගර[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Reading - Town Twinning". Reading Borough Council. සම්ප්‍රවේශය 2013-07-14.
"https://si.wikipedia.org/w/index.php?title=බේරුවල&oldid=353027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි