කඩුගන්නාව

විකිපීඩියා වෙතින්
කඩුගන්නාව
ගල විදුම පහළ කඩුගන්නාව
ගල විදුම පහළ කඩුගන්නාව
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
උන්නතාංශය1,700 ft (518 m)
වේලා කලාප+5.30

කඩුගන්නාව යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. A1 මාර්ගය මත පේරාදෙණියට බටහිරින් එය පිහිටා ඇත. කඩුගන්නාව නගර සභාව මගින් පාලනය කෙරේ. කඩුගන්නාව දුම්රිය ස්ථානයෙහි සේවාව එය වෙත සැපයෙන අතර එහි කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලය එහි පිහිටා ඇත.[1]

සංචාරක අාකර්ෂණ[සංස්කරණය]


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කඩුගන්නාව". Maplandia World Gazeteer. සම්ප්‍රවේශය මාර්තු 8, 2009.
"https://si.wikipedia.org/w/index.php?title=කඩුගන්නාව&oldid=448515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි