කොටහේන
පෙනුම
| කොටහේන Kotahena | |
|---|---|
| උප නගරය | |
| ඛණ්ඩාංක: 6°56′34″N 79°51′31″E / 6.94278°N 79.85861°E | |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| තැපැල් කේතය | 01300 [1] |
කොටහේන (කොළඹ 13) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි.