මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ Minuwangoda | |
---|---|
සුළු නගරය | |
Country | ![]() |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | SLST (UTC+5.30) |
Postal code | 11550 |
දුරකථන කේතය(න්) | 011 |
වෙබ් අඩවිය | minuwangodacity.com |
මිනුවන්ගොඩ නගරය ගම්පහ දිස්ත්‍රික්කයේ එක ප්‍රධාන නගරයකි. නිල්පනාගොඩ ගලේ දේවාලය මිනුවන්ගොඩ ආසන්නයේ පිහිටයි.
ගමනාගමනය[සංස්කරණය]
මහා මාර්ග[සංස්කරණය]
- දිවුලපිටිය හරහා කුරුණෑගල
- කටුනායක
- ගම්පහ
- ජා-ඇල හරහා කොළඹ
පාසල්[සංස්කරණය]
- මිනු/නාලන්ද ජාතික පාසල
- මිනු/නාලන්ද (බාලිකා) පාසල
- මිනු/ජනාධිපති විද්‍යාලය
- මිනු/ප්රින්ස්හුඩ් විද්‍යාලය, බුරුල්ලපිටිය
- මිනු/නිල්පනාගොඩ මහ විද්‍යාලය
නිල්පනාගොඩ