කඳාන
Appearance
| කඳාන Kandana | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal code | 11320 |
කඳාන යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් A3 කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ප්‍රදේශය පිහිටා ඇත.