කොළඹ දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රට  ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර
අගනුවර කොළඹ
ප්‍රදේශ
රජය
 • දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
සරිය
 • මුළු 699 කිමී2 (270 සතරැස් සැත)
 • Land 676 කිමී2 (261 සතරැස් සැත)
 • Water 23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු 2,251,274
 • ඝණත්වයBad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාප ශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතය LK-11
වෙබ්අඩවිය ds.gov.lk/dist_colombo

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත.

ප්‍රධාන නගර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_දිස්ත්‍රික්කය&oldid=281587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි