යූනියන් පෙදෙස
Appearance
යූනියන් පෙදෙස Union Place | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
තැපැල් කේතය | 00200 |
යූනියන් පෙදෙස යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 1 ක් පමණ දුර ගිණිකොණ දෙසින් පිහිටා තිබේ.[1]