එරාවුර්
Jump to navigation
Jump to search
එරාවුර් Eravur | |
---|---|
සුළු නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර |
දිස්ත්රික්කය | මඩකලපුව |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | එරාවුර් නගරය |
රජය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• සභාපති | Seyed Ali Zahir Moulana (UPFA) |
එරාවුර් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය නගර සභාවක් විසින් පාලනය කෙරේ.
පැරනි සින්හලයන් වාසයකල මෙම ගම්මානය අතීතයේදී එරගම යන නමිනුත් වත්මන් මුස්ලිම් බහුතරය මත එරාවූර් යනුවෙනුත් වෙනස්වීමට ලක්ව ඇත.