එරාවුර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
එරාවුර්
Eravur
සුළු නගරය
රට ශ්‍රී ලංකාව
පළාත නැගෙනහිර
දිස්ත්‍රික්කය මඩකලපුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය එරාවුර් නගරය
රජය
 • අධිකරණ වර්ගය නගර සභාව
 • සභාපති Seyed Ali Zahir Moulana (UPFA)

එරාවුර් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය නගර සභාවක් විසින් පාලනය කෙරේ.

පැරනි සින්හලයන් වාසයකල මෙම ගම්මානය අතීතයේදී එරගම යන නමිනුත් වත්මන් මුස්ලිම් බහුතරය මත එරාවූර් යනුවෙනුත් වෙනස්වීමට ලක්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=එරාවුර්&oldid=430150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි