චාවකච්චේරි
පෙනුම
| චාවකච්චේරි | |
|---|---|
| සුළු නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු |
| දිස්ත්‍රික්කය | යාපනය |
| ප්‍රාලේ කොට්ඨාශ | තෙන්මරච්චි |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නගර සභාව |
| • සභාපති | රැපියෙල් දේවාසගයම්පිල්ලෙයි (TNA) |
| ජනගහණය(2011) | |
| • මුළු | 41,407 |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
චාවකච්චේරි (දෙමළ: சாவகச்சேரி Cāvakaccēri, ඉංග්‍රීසි: Chavakachcheri Jāvakachchēri) යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය අර්ධද්වීපයෙහි පිහිටි විශාල සුළු නගරයකි.