දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව

විකිපීඩියා වෙතින්

දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මහනගර සභාවකි. දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන නගරත් එ ආශ්‍රිත අර්ධ නාගරික ප්‍රදේශයත් පාලනය කරනුලබයි. නගරාධිපති වන්නේ ධනසිරි අමරතු০ගවේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]