මාලිගාවත්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මාලිගාවත්ත

Maligawatta
නගරෝපාන්තය
රට ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාප ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

මාලිගාවත්ත යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, නගරෝපාන්තයකි. කොළඹ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වූ, කොළඹ කොටුවෙහි සිට දළවශයෙන් කිලෝමීටර 3 ක් ඊසාන දෙසින් මාලිගාවත්ත පිහිටා ඇත. මාලිගාවත්ත නම් මෙම නාමයෙහි සිංහල භාෂාමය අර්ථය 'මාලිගාවේ උද්‍යානය' යන්නයි.[1]

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ඛෙත්තාරාම පාරෙහිය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාලිගාවත්ත&oldid=350603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි