මාලිගාවත්ත

විකිපීඩියා වෙතින්
මාලිගාවත්ත

Maligawatta
නගරෝපාන්තය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

මාලිගාවත්ත යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, නගරෝපාන්තයකි. කොළඹ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වූ, කොළඹ කොටුවෙහි සිට දළවශයෙන් කිලෝමීටර 3 ක් ඊසාන දෙසින් මාලිගාවත්ත පිහිටා ඇත. මාලිගාවත්ත නම් මෙම නාමයෙහි සිංහල භාෂාමය අර්ථය 'මාලිගාවේ උද්‍යානය' යන්නයි.[1]

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ඛෙත්තාරාම පාරෙහිය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාලිගාවත්ත&oldid=350603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි